Chapter 02

11 4 2
                                    

Yuhi por

morning 🌞

හැමදාම වගේ උදේම නැගිට්ටෙ යුනි යන්න නැති උනත් තියෙන ඔන්ලයි ක්ලාස් තියෙනවනෙ. උදේම වොශ් දාන් වැඩ කරන්න පටන් ගත්ත. අජුම්ම බ්‍රෙක්පස්ට් එක ගෙනත් තියල තිබ්බ.

කාල යුනි වැඩ ක්ලස් වැඩ ඉවර කරල වෙලාව බලන කොට හවස් වෙලා. ඉතින් වොශ් දාල අජුම්ම dinner එක ගෙනකම් පොතක් බැලුව. ඩිනර් එක අරගෙන ටික වෙලා වකින් නිදා ගත්තා.

ඉතින් ඕක තමා මගෙ ජීවිතේ. නැගිටනවා කනව බොනව පාඩම් කරනවා නිදා ගන්නව. 😔😔( වොශුත් දානව )

yuhi por end

heshi por

මගෙ කෙල්ලව අවුරුදු 14 මම දැකල නෑ. මගෙ birthday එකටවත් මගෙ ප්‍රින්සස්ව දකින්න පුලුවන් නම්.

මම හින ලොකෙන් මිදුනෙ මගෙ බද වටේ අත් දෙකක් එතුන නිසා. ඒ වෙන කවුරුත් නෙමෙ මීට අවුරුදු 14කට කලින් මට වෛර කරපු මගෙ කුකී.

එදා ප්‍රින්සස් කරපු දේ නිසා කුකී අකමැත්තෙන් උනත් මට අම්ම කිඋව දැන් කොල්ලට මා නැතුවම බෑ.

🐰.. ඔම්ම මොනාද කල්පනා කරේ 🤔🤔

mrs. jeon.. මගෙ කොල්ල ගැන තමා😘

🐰.. මම ගැන..මොනාද 🤔

mrs. jeon.. ඒවා ඔනි නෑ. දැන් මගෙ කොල්ලට මොනාද ඔනි ම්ම්🤗

🐰.. බනානා මිල්ක්ශෙක් 😁😁

mrs. jeon.. හනෙ හනෙ මේ කොල්ල. ඉන්නකො මම හදල දෙන්නම් 😘

🐰..ඔකෙ😁😁 ආ ඔම්ම

msr.jeon.. ම්ම් ඇයි

🐰.. ඔම්මගෙ birthday එකත් එනවනේ ඔම්මට මගෙන් මොනාද ඔනි ගිෆ්ට් එක. ඔනි දෙයක් මගෙ ඔම්මට මම දෙනව🤗🤗

mrs. jeon.. ඔනි දෙයක්

🐰..ඕ අනිවාර්යයෙන් 😌😌

mrs. jeon.. මගෙ කෙල්ලව විතරයි ඔනෙ🥺🥺😔😔

🐰..ඔම්මා

mrs. jeon.. අනේ මගෙ රත්තරං ප්ලීස් නන්ගිට එලියට එන්න දෙන්න. අවුරුදු 14 මගෙ කෙල්ලව දැකල නෑ. අනේ දැන් මගෙ කෙල්ලට එලියට එන්න දෙන්න .මට වෙන මොනවත් එපා 😭😭😭

🐰..අනේ ඔම්ම 😒😒

mr. jeon.. ඔව් පුතා දැන් මේක හොදටම ඇති. දැන් යුහිට එලියට එන්න ඉඩ දෙන්න😔😔

💜𝙇𝙤𝙫𝙚 𝙮𝙤𝙪 𝙢𝙮 𝙨𝙞𝙨𝙩𝙚𝙧🖤 𝘑𝘜𝘕𝘎𝘒𝘖𝘖𝘒 𝗯𝘁𝘀💜(ongoing story)Where stories live. Discover now