chaper 01

1.7K 105 0
                                    

"අද විශේෂ ගොඩක් අය එනවා.. උබලා ඔක්කොම ඒ මිස්ටර්ලට මැඩම්ලට හොදින් සලකන්න ඕනෙ..කිසිම වැරැද්දක් වෙන්න බැ... උනොත් උබලා ඔක්කොමටම punishment.. තේරුනාද.. හරි දැන් ගිහිල්ල ලෑස්ති වෙයල්ලා.."

උදේම පාන්දරම මිස්ටර් ජයා.. අපිට අණ දුන්න විදිහටම අපි අපේ රූම්ස් වලට ගිහින් හවස තියන event එකට ලෑස්ති උනා..

"තොනි..අද බොස්ට විශේෂ දවසක් වෙන්න ඕනෙ.. අද අපි පරිස්සමින් වැඩ කරන්න ඕනෙ.. මතකනේ ෂේන්ට උන දේ..

"ම්ම්ම්

ජූන් මට‍ එහෙම කිව්වත් මට‍ තවත් මෙ රස්සාව කරන්න එපා වෙලා තිබුනේ..පිරිමියෙක් වෙලත් නොදන්න මිනිහෙක් ගැනියෙක් එක්ක හුරතල් වෙලා උන්ගේ ආශාවල් ඉෂ්ට කරන එක මට‍ තිත්ත උනා.. එත් මොනව කරන්නද ජිවිත් වෙන්න මෙ දේවල් කරන්න වෙනවා.. නැත්තම් බඩගින්නේ මැරිලා යන්න වෙන්නේ..

උදේ පාන්දර අවුරුදු 40ක පිරිමියෙක්‌ගේ ආශා ඉෂ්ට කරපු මන් ඇගේ තිබුන කැළැලල් වහන ගමන් හිතුව.

'ඔව්.. ඔයල හිතපු දේ හරි. මන් තොනි.. මගේ රස්සව උනේ පිරිමි ගනිකා සේවය.. මන් වැඩ කරේ මිස්ටර් ජයාගේ ක්ලබ් එකේ.. උස හිනි ඇගක් මට‍ තිබුන, කළු කොන්ඩේ එක්ක ක්ලබ් එකේ අනිත් අයට වැඩිය මන් කැපිල පෙනුන නිසාද කොහේද දවසකට තුන් පාරක්වත් මට‍ අනිත් අයගේ ආශාවල් ඉෂ්ට කරන්න උනා.. එක නිසාම මිස්ටර් ජයා මට‍ හැමවෙලේම විශේෂ තැනක් දුන්න..'

අද විශේෂ party එකක් තිබුන.. එකට ලොකු ලොකු සල්ලිකාර ගැනු පිරිමි එනවා..මන් රූම් එකේ ලෑස්ති වේවි හිටියේ..එක පාරටම මිස්ටර් ජයා මගේ රූම් එකට ඇවිත් ජූන්වත් එලියට යැව්වා..

"ඔන්න කොල්ලෝ, අද උබ මාව ගොඩ දාන්න ඕනෙ... මන් අද උබව විශේෂ කෙනෙක් ලගට යවනවා රැට.. උබ ඒ මිස්ටර්ට හොදට සලකන්න ඕනෙ..හරිද..?"

මන් ඔලුව වනලා.. Ok boss කියලා එකට කැමති උනා.. කැමති උනේ නැති උනත් මට‍ අද ඒ මනුස්සය එක්ක ඉන්නම වෙනවා කියලා මන් දන්නවා. මිස්ටර් ජයා මට‍ ඇදුමක් දීලා කාමරෙන් එලියට ගියා..
.
.
.
.
.
.

6.30 වෙනකොට මන් ඇදුමත් දාගෙන ලෑස්ති වෙලා රූම් එකෙන් එලියට ආවා.

Before A Strom ❤️🔞|sinhala Bl |completed Where stories live. Discover now