chapter 03

1.1K 81 0
                                    

ටික වෙලාවකට‍ පස්සේ ආදී..මාත් එක්කම වොෂ් එකක් දාගෙන අපි දෙන්නම් රූම් එකෙන් එලියට ගියා..

එතකොටත් තව ගොඩක් guest ල party එකට ඇවිත් ඒ හැමෝම එක්ක ආදී ගොඩක් නපුරැ විදිහට කතා කරේ.. එයලා ඔක්කොම ආදීට බය උනා..

"තමුන් තවත් මෙතන ඉන්න ඕනෙ නැ.. යන්න ගිහින් රූම් එකට වෙලා ඉන්නවා." ආදී මට‍ කිව්වම මන් ආදීගේ මුන දිහා බැලුව.. මට‍ එහෙම යන්න බැනේ මිස්ටර් ජයා දැනගත්තොත් මන් ආදීව දාල රූම් එකට වෙලා හිටිය කියලා මාව මරයි..

"එත් "

"Shhh.. මන් තමුන්ගේ බොස්ට කියන්නම්.. තමුන් දැන් යනවද මන් එක්කගෙන යන්නද.."

"ආදීව තරහ ගස්සන්න බැරි හින්ද වගේම මටත් රූම් එකට යන්න ඕනෙ හින්ද මන් මගේ රූම් එක පැත්තට ගිහින් ඇදුම් අමාරු කරගෙන ඇදට වැටුන..

එත් ඇයි ආදී වගේ ලොකු මැරයෙක් මන් වගේ කෙනෙක්ට එහෙම සැලකුවෙ.. ඒ ගැන හිත හිතම මන් නින්දට වැටුන..
.
.
.
.
.

මන් ඇහැරෙනකොට උදේ 10ට ලගයි.. වෙනද උදේ 6 වෙනකොට අපිව මිස්ටර් ජයා ඇහැරෙව්වා.. එහෙම නැති උනොත් අපිට උනේ punishment කන්න..

මන් බයෙන් බයෙන් ඉක්මනට ලෑස්ති වෙලා එලියට ගියා.. මිස්ටර් ජයා කෝල් එහෙක..

"හ‍රි බොස්..හ‍රි.. මන් එයාට ආයේ වෙන කෙනෙක් එක්ක ඉන්න දෙන්නේ නැ.. හ‍රි ok බොස්.."මිස්ටර් ජයා ගොඩක්‌ බයෙන් තමයි ඒ කෙනාට කතා කරේ. එත් ඒ කව්ද කිසි දෙයක් මන් දන්නේ නැ..

මන් මිස්ටර් ජයා ලග ගිහින් බයෙන් වගේ."ගුඩ් මෝනින් බොස් "කියලා කිව්වම මිස්ටර් ජයා මාත් එක්ක හිනා උනා.. වෙනද වගේ උනා නම් මාව punish කරලා..

"අහ්හ් තොනි ගුඩ් මෝනින්.."

මන් හිනා වෙල. යන්න හදනකොට එතන ආපු coustmer කෙනෙක් මිස්ටර් ජයාට මාව පෙන්නල මට‍ රූම් එහෙකට එක්කගෙන යන්න හැදුව..

"නැ නැ මිස්ටර්.. මෙ ලමයාව එවන්න විදිහක් නැ මිස්ටර්ට මන් වෙන කෙනෙක්ව දෙන්නම් "මිස්ටර් ජයා එහෙම කිව්වම මන් පුදුම උනා.

මොකද මෙ වෙන්නේ ඇයි මිස්ටර් ජයා මාව කටවත් දෙන්නේ නැත්තේ මන් කල්පනා කරන අතරේ.. අර මනුස්සය.
මිස්ටර් ජයා එක්‌ක ප්‍රශ්නයක් දාගන්න හැදුවම මිස්ටර් ජයා එයගේ කනට කරලා මොකක්ද දෙයක් කිව්වා..

Before A Strom ❤️🔞|sinhala Bl |completed Where stories live. Discover now