chapter 08

1.1K 71 14
                                    

වට 6ට විතර පස්සේ ආදී sex කරන එක නවත්තල ගිහින් තොනි එක්කම වොෂ් එකක් දාගෙන ඇදත් අස් කරලා නිදාගන්න ලෑස්ති උනා..

"ආදී.. ඇත්තටම මට‍ ඔයා ආදරෙයිද.."ඇදේ කොනකින් වාඩි උන තොනි ආදීගේ මුන දිහා බලගෙන ඇහුවේ අහිංසක විදිහට..

"Babe, ඇයි මෙ එක පාරටම.. අපි date කරන්න අරන් දැන් මාස ගනක් වෙලත් ඔයාට මගේ ආදරෙ තේරුම් ගන්න බැරිද.."
ආදී බිම දනගහගෙන තොනිගේ කකුලක්‌ උඩ ඔලුව තියගෙන ඇහුව..

"එහෙම නෙවෙයි.. ඔයා මට‍ ආදරෙයි කියලා මන් දන්නවා ආදී.. එත් ඔයාගේ ඔය රස්සාව එක්ක මොනවහරි කරදරයක් උනොත්.. අනික් ඔයාගේ අක්කත් ගොඩක් වේදනාවෙන් ඉන්නේ.."මන් අදීගේ කොන්ඩේ මගේ ඇගිලි වලින් පිරිමදින ගමන් කීවා..

එයා හිනා වෙලා මුකුත් නොකිය හිටපු විදිහටම මගේ ලගට වෙලා හිටිය..

"හ‍රි.. ඒවා වැඩක් නැ ආදී අපි දැන් නිදගමු.. මන් ආදීගේ ඔලුව උස්සලා එහෙම කිව්‍ව විතරයි ආදී මගේ තොල් කිස් කරා..

"තොනි.. අපි ගමන් යමුද.."

"මෙ දැන් මෙ රැ 12ට කොහේ යන්නද ආදී.."
මන් එහෙම ඇහුවත් එයා මාව අතින් ඇදගෙන එයාගේ කාර් එකට මාව නග්ග ගත්ත..

"අපි මෙ කොහේද යන්නේ ආදී.. මේක හොද දෙයක් නෙවෙයි මොනවහරි කරදරයක් උනොත්.."

එත් ආදී කිසිම දෙයක් කිව්වේ නැ.. එයා කිව්ව එකම දේ අපිට එතනට ගියාම මන් surprise වෙයි කියලා විතරයි..

පැයකට විතර පස්සේ එයා කාර් එක අදුරු තැනකින් නවත්තල මගේ ඇස් දෙකත් වහලා එක්කගෙන ගියා.. මගේ ඇස් අරිනකොට මන් දැකපු දේ එක්ක මන් shok උනා..

"ආදී.. මෙ තරම් තරු අනේ ඒවගේ ලස්සන.. කොච්චර ලස්සන view එකක්ද මෙ.."මට‍ පිස්සු වගේ ඇත්තටම දැන් නම් එතනට අහස මාර ලස්සනට පෙනුනා..

"තොනි දන්නවද ඔයා තමයි මෙතනට මන් අරගෙන ආපු පලවෙනි කෙනා.."අහස දිහා පිස්සුවෙන් වගේ බලගෙන හිටපු මගේ අත උඩින් එයගේ අත තිබ්බ ආදී එහෙම කියලා එයත් අහස දිහා බලගෙනම හිටියා..

විනාඩි කීපයක් කතා නොකර නිශ්ශබ්ද උන අපි දෙන්නගේ. මෙ නිශ්ශබ්දයා බිදලා මන් ආදී එක්ක ආයේ පාරක් කතාව පටන්ගත්තා...

Before A Strom ❤️🔞|sinhala Bl |completed Where stories live. Discover now