අපි ප්‍රාර්ථනා කරපු දේවල් ඒ විදියටම උනා...අවුරුදු පහක්.....අවුරුදු දෙකක් ගෙවුනා....අවුරුදු දෙකක් ඒක ලොකු කාලයක්....අවුරුදු දෙක ඇතුළත මොනාද උනේ කිවුවොත්....මන් දැන් වෛද්‍ය ශිෂ්‍යයෙක්...තේජාන් අයියයි මායි එකට තමයි මෙඩිකල් කොලේජ් ගියේ...මොකද එයා අවුරුදු දෙක මෙඩිකල් කොලේජ් ගියෙ නැති නිසා එයා මාත් එක්කම යන්න තීරණය කළා..ඒකත් මගෙ කටේ බලේට...ආ එතකොට තයන්සා එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් කේෂාන්ව මැරි කරා...අයියා ගෙදරට නාකි වෙද්දි බැන්ද යක්ඛ නංගි...එතකොට සඳරු , ජයෝද් අයියලා...උන් දෙන්නා දැන් ඩොක්ටර්ල...අපේ අයියගෙ හොස්පිටල් එකේමයි...එතකොට නවෝද් මිනේෂි දෙන්නා කපල් එකක් උනේ නවෝද් මිනෙත් ඩබල දෙමස්සිනාලා කරන ගමන්...මිනෙතයා ගැන කිවුවොත් ඌ අපේ එකාට ලයින් දදා ඉන්නව...අපේ එකා මීන්ස් අපේ අයියා කියන ඩයල් එක...කොහොමහරි මගෙ මෙඩිකල් ස්ටුඩන්ට් ලයිෆ් එක විශේෂයි....මොකද තේජාන් අයියා මගෙ ළඟින්ම ඉන්නවා...මොකද අපි ඉගෙනගන්නෙ එකටනෙ..
" එහ්...කොස් ඇටමීයා...."
" මන් කිවුවා ඔයාට අයියෙ ඔය නම කියන්න එපා කියලා..."
" මන් කවද්ද බන් උබ කියන එක ඇහුවෙ..."
" බූරුවා..."
" බූරුවගෙ ගෑනු සතා..."
" මාව කෙල්ලෙක් වගේද පේන්නෙ ආ..."
" එහෙම නෑ ඉතින්....මේ...කෑම කන්න යමු...මට බඩගිනියි..."
" ඔව් අනේ මටත් යකෙක් කන්න තරම් බඩගින්නෙ හිටියෙ...යන් යන්..."
තේජාන් අයියයි මායි හැමදාම කන්නෙ එකට....වෙනද වගේම අපි යුනිවර්සිටි එකේ තියන රෙබරෝසියා ගහ යට කෑම කන්න ගත්තා...තේජාන් අයියා එයාගෙ ලන්ච් බොක්ස් එක ඇරියා...ඒක පිරෙන්නම සැන්ඩ්විච් තිබ්බා...හ්ම්ම්ම්...අද මොකෝ සැන්ඩ්විච්......
" මන් හැදුවෙ කාලා කොහොමද කියන්නකො..."
YOU ARE READING
~අනුරාගික සිත්~ || BL || Nonfic
Non-Fiction" දන්නවද අභී..! එයා හරියට වැස්සක් වගේ...!" " වැස්සක් !?...'' '' ඔව් වැස්සක්...එයාගෙ ආදරෙත් හරියට වැස්සක් වගේ...කාලයක් මාව ඒ වැස්සෙන් තෙම්මලා....එයා යන්නම ගියා..! මගෙ ජීවිතේ කාන්තාරයක් කරලම..!" " මට බැරිවෙයිද ඒ වැස්ස වහිනකම් බලාගෙන ඉන්න කාන්තාරයට වැට...