Part 3

67 11 4
                                    

______________________________________

අනතුරු උන තැන්වලට හමුදාවේ
සහාය අවශ්‍ය නිසා අපිව කටුව පිටිය
පල්ලියට යන්න ජීප් එකට නැග්ගා
මගේ එහා පැත්තෙන් හිටියේ
භාරත් අයියා එයාගේ ඇස් රතු වෙලා
රටේ මිනිස්සුන්ට මෙහෙම වෙලා
කියල දැනගත්තාම
හුඟක් දුකින් හිටියේ හැබැයි
එයාගේ ඇස් වල කඳුළු උනලා තියෙන්නේ ඇයි කියලා
මට හිතා ගන්න බෑ...
මට එයාගේ මූණ එහෙම බලාගෙන ඉන්න බැරි උනා ඒ නිසා මං එයාට කතා කළා....

"අයියේ..."

මං හෙමිහිට කතා කරද්දි එයා ඇහිබැම උස්සලා ඇයි කියලා අහන්න වගේ ඔලුවෙන් පෙන්නලා ඇහුවා ...

"මොනවා හරි ප්‍රශ්නයක්ද සර් "

ළඟ හිටපු සාජන් ලා දෙන්නා ගෙන්
එක්කෙනෙක් මා දිහා බලපු නිසා
මන් සර් කියලා කතා කලා
ගෙවල් දෙකෙන්ම දන්නවා අපේ
relationship එක ගැන භාරත් අයියාගෙ
අයියාව Mari කරලා ඉන්නෙ මගේ අක්කාව එ දෙන්නාට බාබෙකුත්
ඉන්නවා කෙවින් හේෂාන් අපේ
බටු ඇටේ..

භාරත් අයියාගෙ තාත්තා රටේ head minister එයා මේ අවුරුද්දෙ අයින් වෙනලු
එ තනතුරට නිහල් අයියාව පත් කරනවාලු මට අයියා කිව්වෙ...

"නැහැ මහිෂ .."

"..ඔයා බොරු කිව්වට ඔයාගෙ ඇස් බොරූ කියන්නෙ නෑ අයියේ එ නිසා මට ඇත්ත කියන්න .."

මන් හිමිට අයියා කියලා කතා කරා
නැත්තම මේ මනුස්සයා කට අරින්නෙ නෑ නේ...

"මහි.."

"ම්..කියන්න කෝ අයියේ..එච්චර වෙලා නෑ අපිට තව ටිකෙන් අපිට බහින්න වෙයි.."

"මන් එක දන්නවා මහි අහන්න අඩන්න බෑ හැබැයි "

"මොනාද අයියේ ඔයා ඔය අගය කර කර කියන්නෙ යන්නෙ ඉක්මනට කියන්න කෝ.."

"මහි නන්දි අක්කයි අයියයි පාල්ලි ගිහින්"

".කො..කොහේ පල්ලියටද"

"කටුවපිටිය"

"මොකක් අයියේ ඔය ඇත්තමද විහිළුවක් නෙද..?"

"නෑ සුදු ඇත්ත මොනවද වෙලා තියෙන්නෙ කියලා දන්නෙ නැතුව අඩන්න ගන්න එපා මැණිකේ..."

එයාගෙ කටහඩ වෙව්ලනවා
හැබැයි එයාගෙ පෞර්ෂය එහෙම්ම මයි
එයා කියනවා අයියයි අක්කායි පල්ලියට
ගිහින් ලු අනික කටුවපිටියට..
මගේ ඔලුව උඩ හෙනයක් පිපුරූනා වගේ හැගිමක් අවේ අනේ එයාලට කරදරයක් නැතුව ඇති නෙද...?

ACTION |  ඇක්ෂන්  [YIZHAN ] Where stories live. Discover now