Part 5

48 8 12
                                    

ලොකු සර් එහෙම කිව්වත් එක්කම
අපි ඉස්සරාහින් තිබුන පුටු දෙක ඇදලා
ඉද ගත්තා...

"ම්...අඩගහපු කාරනාව නම් දන්නවා නේ.."

"හැබැයි එකමද කියලා ශුවර් නැහැ සර්"

මන් හඩ අවදි කලා..

"ම්..බොම්බ් බ්ලාස්ට් කෙස් එකහ් මන් හිතුවේ ඔයාලා දෙන්නාට දෙන්න මන් මෙක හොදට හිතලා ගත්තු තිරනයක්..."

"ඔයාලා දෙන්නා මිට කලින් හුගක් කෙස් බාර අරන් හරියට කරලා ඉවර කරා නෙ
පොඩි පොඩි කෙස් මන් ඔයාට දෙන්නෙ නෑ කියලා දන්නවා නේ ඉතින් මට බයක්
සැකක් නැතුව ඔයාලට මේ වැඩෙ බාර දෙන්න පුළුවන් ..."

"Yes sir.."

"ඔයාලා බාර අරන් කරපු අනිත් කෙස් වලට වඩා මන් හිතන්නෙ මෙක හුගක්
රික්ස් මහිෂට අමතරව වෙන කාව හරි අර ගන්න පුළුවන් ලුතිනන් භාරත්.."

"No sir සාජන් මහිෂව විතරක් මේ වැඩෙට ඇති.."

"මන් ඕක දන්නවා අන්තිම කෙස් එකෙත් ඕකම මන් කිව්වා නේ ඔයා දුන්නෙ එතකොටත් ඔය උත්තරෙම තමයි.."

ලොකු සර් හිනා වේවි කිව්වා මට නම් හිනා ගිය නෑ සිරාවට මෙව්වර වෙලා
මුනිවත රැකන් හිටපු එයා වෙන කෙනෙක්ව අරගන්න පුළුවන් කියද්දි දනිපානි ගහලා උත්තර දුන්නා
මන් හිටියම ඇති කියලානෙ ඔය කියන්නෙ නැතුව කියන්නෙ ...

"මේක ගොඩක් වෙනඩ් අන්ඩර් කවර්
කෙස් එකක් රිලැක්ස් එකේ කරන්න තියෙන්නෙ හැබැයි හුගක් බරපතළයි...
මේකේ අපි ෆුල් අවදානෙන් ඉන්න ඔනේ
ඔත්තූ දෙන අය අපේ රට ඇතුලෙම කැරකෙනවා අපේ රටේ ඉදලා වෙන රටකට මේ නිව්ස් එක යන්න දෙන්නම බෑ කොහොමත් දන්නවා නේ මෙක පිටිපස්සෙ ඉන්න කෙනාව මන් අමුතුවෙන් කියන්න ඔනේ නෑ නේ ...
එදා ඉදලාම අපි දන්න එකා තමයි ඌ උ
තමයි රෙඩ්ඩි කොච්චර රටවල් කෑවද මූ..ඉන්දියාවේ උන් කියක් ගියාද උන්ව අල්ලන් එන්න අහ් ...වැඩක් උනාද අපහු
මිනිය විතරයි ගෙදර අවේ අනිත් උන් අවුරුදු ගානක් එහේ ඉදලා හිස් අතින් මව් බිමට අවා ...උගේ මාස්ට ප්ලෑන් වලට අනුබල දෙන උනව ඉස්සරාම කොටු කර ගන්න ඔනේ අපි ...
ඉටපස්සෙ අපිට පුළුවන් උගේ බෙල්ලෙන්ම අල්ල අගන්න ...
මෙදා පාර ටිකක් අමුතුයි කිව්වෙ රටින්
පිට යන නිසා දන්නවා නේ රෙඩ්ඩිව අල්ල ගන්න එකම නෙවෙයි අපිට ඔනේ
උගේ වටේ ඉන්න උන්ව නැතිකරලා දාන එක මුලින්ම කරන්න ඔනේ මොකද
රෙඩ්ඩි වගේ තව එකෙස් හැදෙන්න විනඩියක් වත් යන්නෙ නෑ ...ඉතින්
දෙන්නාට හොදට ට්‍රෑවල් කරන්න පුළුවන් වෙයි ..."

ACTION |  ඇක්ෂන්  [YIZHAN ] Where stories live. Discover now