"මේක නවත්තමු සුදු""ඒත් ඇයි අයියේ..අනේ මට මෙහෙම කරන්න එපා "
" I can't handle this "
"ඔයා පොරොන්දු වුනා"
"Sorry "
"සුදු අයියෙ ඔයාට මන් නැතුව ඉන්න පුළුවන්ද "
you blocked this contact. Tap to unblock .
කොතරම් වසර ගෙවුනත්.. ඒ මතකයන් සදාකාලිකයි..
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. සිත්රූ අභිලාෂ් දිසානායක
අවුරුදු 20 වෙච්ච් ආතල් එකේ ජීවත් වෙන දඩබ්බර කොල්ලෙක්..
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. සොහාන් අයේන්ද්ර නෆ්ලාර්
අවුරුදු 25 වෙච්ච නපුරු ආඩම්බරකාර මුස්ලිම් කොල්ලෙක්..
මේ කතාවේ යන්නේ long distance relationship එකක් ලමයි.. ඒ කියන්නේ ඉතින් online lovestory එකක්..
*
- by Eonz 🍁
![](https://img.wattpad.com/cover/368309710-288-k768247.jpg)
YOU ARE READING
You MeT Me (yizhan )
Non-Fictionඔන්ලයින් ආදරෙත් හරි ලස්සනයි ඒත් ඇත්ත තේරුම් යනකම් විතරයි..🌿