.17.

71 19 17
                                    

.

.

.

.

.

" ජිමින් "

" අම්ම් ඇයි හ්‍යුන්?? "

මං හිටියේ ජිමින්ගේ එක්සර්සයිස් කරන ගමන්..

දැන් ඉවර වෙන්න ලඟයි..

" ඔයා තවම පොඩි නිසා මං මෙහෙම කියන්නේ.. "

" මොකක්ද හ්‍යුන්?? "

" ඔයා ඔයාව පාලනය කරගන්න ජිමින්.. හැඟීම් වලට ඔයාව පාලනය කරන්න ඉඩ දෙන්න එපා.. දන්නවද ඕවා දරුණු ගනයේ ඇබ්බැහි වීම්.. "

" මට තේරුන් නෑ හ්‍යුන් කිව්ව දේ.. "

" මං කිව්වේ මේ ගැන.. ඉක්මනට ඔයාගේ බිස්නස් එක ඉවර කරගන්න.. මං හිතන්නේ ඔයාගේ මාම් ගෙදර ඇවිත්.. "

" ආර්හ්.. "

එයා තවම පොඩි නිසා ෆීලින් කන්ට්‍රෝල් නෑ කියලා හිතෙන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ..

ඉස්සිලා තිබුනු කලිසම පෙන්නලා සයිඩ් කබඩ් එකේ තිබුනු ටිෂූ දෙකකුත් අතෙන් තියලා මං එලියට ආවා..

අද උන දේවල් දැක්ක දේවල් හොඳටම ඇති..

මතක් වෙද්දිත් මට පිස්සු වගේ.. එයාට ලොකුවට ඒ දේවල් ගානක් නැති උනාට මට නම් අද දැක්ක දේවල් ඇති..

" යුන්ගී.. ජිමින්ගේ එක්සර්සයිස් ඉවරද?? "

එලියට ඇවිත් දොර වහද්දිම ජිමින්ගේ අම්මා එතන..

" ආ ඉවරයි මැඩම්.. "

දැන් අම්මා ඇතුලට ගියොත් පොඩි එකා පව්..

" මැඩම්.. "

" ඔව් කියන්න යුන්ගී.. "

" පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?? ජිමින් ගැන.. "

ඇතුලට යන්න හදලත් ජිමින් ගැන කතා කරන්න ඕනි කිව්වම මැඩම් මගේ පැත්තට හැරුනා..

" අහ් ඕකේ.. "

මැඩම් ඉස්සර උනේ සාලෙට යන්න.. ඉතින් මමත් ඒ පස්සෙන්ම ආවා..

" මොකක්ද යුන්ගී කතා කරන්න තියෙන්නෙ?? "

" ජිමින් දවසින් හුඟක්ම ඉන්නෙ තනියෙම.. එයා තනියෙන් ඉන්න වෙලාව වැඩි වෙන්න වැඩි වෙන්න එයාගේ අසනීපේ ගැන හිතනවා වැඩියි.. ඒකත් මට තේරෙන විදිහට එයා එයා ගැනම හිතන්නෙ හුඟක් නෙගටිව් විදිහට..

Broken Wings ᴼⁿᵍᵒᶦⁿᵍ (YM)Where stories live. Discover now