A/N

218 49 27
                                    


ළමයි...ඔයාලා ඉන්නවානේ... .update එකක් කියලා දුවන් ආවා නම් සමාවෙන්න...අපෙ ඔතර් බබෙක්ගෙ උදව්වෙන් app එක නැතිව කතාව දාන්න විදිහක් හොයා ගත්තා..මේ pn එකෙන් ටයිප් කරන එකයි crome එකෙන් desktop type දාන් කතාව publish කරන එකත ලේසි නෑ..ඒත් ඔයාලා වෙනුවෙන් උත්සාහ කරලා බලන්න හිතුණා..

මේ note එක දාන්නෙම මේ විදිහට කතාව public කරන වැඩෙ සාර්ථකද බලන්න...

ඉතින් අමාරුවෙන් උණත් කතාව ටයිප් කරන ගමන්...ඉක්මනින් ඉක්මනින් update දෙන්න බැරි උණත් හෙමින් සිරුවේ හරි දෙන්නම්..ඉතිං ආපහු මං එක්ක එකත වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා...

අලුත් කොටසත් අරන් ඉක්මනින් එන්නම්...


මේක පේනවද කියලා comment එකක් දාන් යන්න plz....



💔 මුලාවේ සරදම් 💔 ❤️ Ongoing ZhanYi 💚Where stories live. Discover now