චරිත හැඳින්වීම

492 60 14
                                    
කෙටි සටහනක් :

මතු බුදු වන අයියනායක දෙවියන්ට කැප කරන ලද රජරට වැව් බැඳි දනව්වේ කටියාව යාය හතර නම් එක්තරා ගමක ජීවත් වූ තරුණයන් දෙදෙනෙකු වටා ගෙතෙන මිතුරු කමත් , ආදරයත් අතර දෝලනය වන්නා වූ සරල නමුත් සංකීර්ණ කතාවකි.

1983 ජූලි මස 23 වන දින දෙමල ඊළාමය නමින් නිදහස් දෙමල ප්‍රාන්තයක් පිහුටුවීම යන පටු අරමුණ මූලික කොට ගෙන Liberation Tigers of Tamil Eelam (LTTE) විසින් ආරම්භ කෙරුණු සිවිල් යුද්ධය වටාත් ගෙතෙන මන:කල්පිත කතාන්තරයක් වන අතර මෙහෙ එන සියළු චරිත, නම් යනාදිය හුදෙක් මාගේ පරිකල්පනයන් පමණක් බව කරුණාවෙන් සලකන්න....

[මේකේ රයිටින් ස්ටයිල් එක තරමක් කම්ප්ලිකේටඩ් ... ඒ කියන්නේ මේක ගොඩක් වෙලාවට ලිඛිත බසින් ලියවෙන්නේ.... හිතනවා ඔයාලාට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා]

..................................................................................................................................

"බේබි හාමු දන්නවද...... බංකරේ විවරේ අස්සෙන් පේන හඳ පළුව මට මතක් කරන්නේම බේබි හාමුගේ හිනාව....... හරියට හඳක් වගේමයි....." - තීර්ථ

"මේ තරම් සුවිසල් අහසක් තරු වලින් වහන්න බෑ නේද කුසල්??? එහෙම වැහුවත්.... ඒ දිදුලන තරු කැට ගණන් කරන්න පුළුවන්ද මගේ වීරයාට.....
මගේ හිතේ ඔබ වෙනුවෙන් උපදින හැඟුමන් ඒ වගේ..... කියලා නිමාවක් කරන්න බැරි.... ගැනලා නිමාවක් කරන්න බැරි තරමයි...... සමහර විට.... මගේ දෑස් සදහටම පියවෙන තුරුත් මට කියාගන්න බැරි වේවි මේ හැඟුමන්.....

ඉතින් මගේ තීර්ථ, ඒ බව දැන දැනම ඒ තරම් විසල් අහසක් වෙන්න එපා..... මට මගේ ආදරයෙන් පුරවන්න බැරි ......." - ඔයාගේ හඳ පළුව

'ආදරය තියෙන්නේ පිරුණු රණ හංසයෝ අස්සේ විතරද තීර්ථ..... පැතලි ගැහුණු රෝස පොහොට්ටුවකට යටින් ගැහෙන පපුවක් අස්සේ ඒ ආදරය තියෙන්න බැරිද මගේ තීර්ථ'

සංසාරගත ප්‍රේමයක - එක්තරා තොටුපළක්

කුසල් තීර්ථක සිරිපාල

කුසල් තීර්ථක සිරිපාල

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

ආමන්ත සත්සර රද්දල්ගොඩ

ප

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

ප.ලි. - මේක ස්ලෝ අප්ඩේට් .... හෙමින් ලියවෙන්නේ.... කැමති කෙනෙක් කතාව ඇඩ් කරලා තියාගන්න ☺️❤️

See You Soon Buddies ❤️✨️
Mandy

සසර තීර්ථය - OnGoing BlDonde viven las historias. Descúbrelo ahora