ගෙදර යන අතරතුර-8

112 22 21
                                    

අද නන්ගි නැති නිසා මම තනියෙන්...බස් එකෙන් බැහැලා ඉක්මනින් ගෙදර යන්න අඩිය ඉක්මන් කරා..

චූටි ලමයි වගයක් පාරේ සෙල්ලම් කරනවා..බෝල ගහනෝ..

බෝලයක් ඇවිත් වැදුනේ නැතැ මගේ කම්මුලෙ ම..

කදුලුත් ආවා ඒකටනම්...ශික්..

"අනේ සොරි අයියේ.."

"අනේ ඔයාට ර්-"

ඒ ලමයාට එච්චරයි කියන්න හම්බ උනේ කවුරු හරි දුන්නා තරු පේන්න...

බලද්දී,..









අර ගොනා...

අර ලමයා අඩනවා එහෙනම්..ආශ් මේකනම් මට එන තරහ..

"යකෝ තොපේ ඇස් තියෙන්නේ කටේද..බලපන් අරූගේ තොලත් පැලිලා..කම්මුල ඉදිමිලා..තොප්-"

"නවත්තනවා...මේ ඉන්නෝ පොඩි එකෙක්..මට මොකක් උනත් උබට මොකෑ..අයින් වෙනවා..කෝ බලන්න රිදුනාද බබාට..ම්ම්.."

එයා ටිකක් වෙල මන් දිහා බලාගෙන ඉදලා එතන තිබ්බ ගලකට පයින් ගැහුවා..අපි බය වෙයි පුහ්..

'එනවා යන්න.."

බෑ කීවත්  බලෙන් ඇදලා බයික් එකේ දාගන්න හින්දා මාත් නැග්ගා..ටිකකින් ගෙදරට ඇවිත් බැස්සලා යන්න හදනවා..

"තේ බීලා යනවා.."

"ම්ම්.."

මේකගේ බොරුව..

"චූටි.."

"යෝහ්..චූටියෝඕඕ.."

"චූටි මට කියලා කන පලා ගන්නෙ නැතුව වරෙන් පල්ලෙහ්-"

මූ මගේ කට වහලා පෙන්නුදේ දැක්කාම මට ලෝබත් හිතුනා..හාවෙක් වගේ ගුලි වෙලා පුටුවේ නින්ද ගිහින්..

යෝහ්. හපන්න හිතෙනවා..

මන් දැන් කොහොමද මෙයාව කාමරේට එක්කගෙන යන්නේ...

මන් කරේ තිබ්බු බෑග් එක ගලවලා චූටිව ගන්න නැමුනා..

"ඉන්නවා..මන් එක්කගෙන යන්නම්.."

"එප්-"

"සැරයක් කීවානේ.."

"ම්ම්..."

එයා උස්සන් ගියා.මාත් කාමරේට ගියා..

"කෝකෙද ඉන්නේ.."

ආදරණීය වෛරය~  [•A Lovely Hate•]Where stories live. Discover now