ලේ කෝපිත හවස..-11

366 42 32
                                    

ම්ම්..හරි සනීපෙට කොට්ටයක් අහුවෙනෝ..
නිකම් බැරල් එකකුත් වගේ..

හරි සිනිදුයි..ම්හුක්..

Gashith pov~
දන්නෙම නැතිව මටත් නින්ද ගිහින් තිබ්බා..
පොර ඇහැරලාද කොහෙද තව ටිකක් මාව අදිනවා..එතකොටයි මටත් ඇහැරුනේ..
සේප් එකේ මන් මාරු උනානම් ඇගට ගුනයි වගේ..
නැගිටින්න හදද්දී මූ අදිනවානේ ටිකකින් චොක් ගාලා කම්මුලට කිස් එකකුත් දුන්නා යකෝව්..
දැන්නම් යන්න ඕනෙත් නෑ වගේ..👉👈

(වල් හිත මුගේ..සැක්..😂)

"තමුසෙ මොකද මෙතන කරන්නේ.."

මෙන්න මූ ඇහැරලා..අනේ අම්මේ ඔයාගේ පුතා බේරගනියෝ..මන් ශේප් එකේ ඇස් දෙක පියා ගත්තා..

Dewinda pov~

නිකම් බෝලයක් වගේ අප්පා..කිස් එකක් දෙන්න හිතෙනෝ..තව ටිකක් කොට්ටේ බදාගත්තා..මේක ඈතට ඇදෙනෝනේ අප්පා..

තරහ ගිහින් ඇස් ඇරිලා බැලින්නම්..

කොට්ටයක් නෙමෙයි යකෝව්..
සැක්..









අර හරකා..අනේ මට බෑ ඒයි...

"තමුසෙ මොකද මෙතන කරන්නේ.."

අනේ ! අනෙ ! මූට නින්ද ගිහින් නේහ්..චූටි එකෙක් වගේ නේහ්..ඇහැරුනා ම බලන්න එපැයි..

"අනේ මේ තමුසෙ කෑනොගහා වොශ් එකක් දාගනින් අයියේ.."

"ඈ..මොකක් කීවා..චූටි මේකා මොකද මෙහෙ.."

"එක්කෙනෙක්ට පන්සලේදී උරහිසක නින්ද ගිහින් ලූ හරිත..පස්සේ ගෙදරට එක්කන් ආවාට පස්සේ ඒ කොල්ලට යන්න නොදී අතින් ඇදලා නිදි කරෝ ගත්තා ලූ.."

"අනේ මේ'හ්.."

අතට අහුවුන කොට්ටෙකින් නන්ගිටත් ගහලා මන් කෙලින් ම දිව්වේ වොශෲම් එකට..
මන් මෙච්චර බදාගෙන වෙලීගෙන ඉදලා තියෙන්නේ අර ගොරකා යකානේ..අනේ දෙයියනේ..!!!

වොශ් එකක් දාගෙන එද්දිත් මූ නිදි..

ඇහැරවන්න ඕන..

"ඒහ් මේ.."

"............."

"ඒයි මේ.."

"............"

"අනේ යකෝ..තෝ මැරිලාද..නැගිටපිය රෙද්ද..මොන හු-"

ආදරණීය වෛරය~  [•A Lovely Hate•]Where stories live. Discover now