ඇස් මානේ-34

118 23 35
                                    

රෝස කතන්දර යායක මල් බර අදහස් ඉගි මැරුවාවෙ...
කවුරුත් දන්නැති ආදරයක් මැද අරුමෝසන් උද්‍යානේ..
අතිනත ගෙන දවසක් දා තුරුලු වෙන්න බැරි හින්දා...
පෙම්වත් කතා තහනම් නිසා ඇසගින් බලා හුරතල් එපා...

🍃>:)

හ්ම්..අවුරුදු ගානකින් ආයෙත් මන් ඒ ඇස් දැක්කා..ඒ වගේමයි ඇස් දෙක..මන් ගජිදුවා එක්ක බෝඩිමක් හොයාගත්තේ කැම්පස් යන්න ලේසි හින්දා ඒත් අම්මලා හොයලා දුන්න එකට මන් ගියේ මාසෙකින් විතර එතකල් මන් ගියේ ගෙදර ඉදන්...
බැලින්නම් කොච්චි කරලත් එහෙ..

ඒත් කවුද මන් නැට්ටකුත් ඉන්නෝ නෙහ්..අපි බලමුකො..පුහ්..

අද උදෙත් දෙන්න බදාගෙන විකාරයක් කරපි ආශ් මට එන තරහා..

ඒත් හොදම,වැඩේ කියන්නේ උදේ මෙයා ඇවිත් මගේ ඇගේ හැප්පුනා..

ඒත් අරූ කෑවා ශික්..මාත් ටක් ගාලා ලෑස්ති වෙලා ගියේ පරක්කු නොවි යන්න..යද්දිත් ඌ එක්ක එද්දිත් ඌ එක්ක..ඉදපන්කෝ..අහපු කෙල්ලට කැමැත්ත දෙනවා රෙද්ද..

අද මන් ගිහිල්ලාත් ඒකි එක්ක කතා කර කර හිටියා පෙන්නම..

බත් කන්නෙත් එකටනේ යකෝ..මොන හු### මේ..
කවාගත්තෙත් නෑ හැබැයි කාලෙකින්..

"ඒ ගජිදුවෝ වරෙන්කෝ අර පැත්තට යන්න.."

"ම්ම්..යමන් යමන්..අපෝ උබේ පැණි හිනාව.."

"එහ්.."

"අඩෝ දේවින්දයෝ..මේ අරූ නේ යකෝව්.."

ආහ් මූ මාව දන්නවා ඒ කියන්නේ..ඒ පාර කොච්චි කරල හිනා වෙනවා..

"මන් අර පැත්තට ගිහින් එන්නම් හොදේ.."

"ඒ සමීරයෝ ඔහොම ඉදපන්.."

හොදෑඩේ..ඌ ගියා..දැන් මායි ගජිදුවායි එයයි විතරයි..

"මේ.."

රැව්වා නේද යකො..

"දැන් තමුසෙට සතුටුත් නැද්ද මන් ආපු එකට..ඔව් ඉතින් කොහොමත් අපෙන් වැඩක් නෑනේ දැන්..අපි තිරිසන්න්- "

"ම්හුක්.."

ඒ පාර මාව තද කරලා බදාගත්තා යකෝව්..ගජිදුවා මහ කුප්ප හිනාවක් දාන් බලන් ඉන්නවා..

ආදරණීය වෛරය~  [•A Lovely Hate•]Where stories live. Discover now