26... විසි හයවෙනි කතාංගය .....🌾

953 291 387
                                    

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️...........

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.
.

" මම සතිය දවස් ටිකේ ශූයාන්ගේ එපාර්ට්මන්ට් එකේ නතර වෙන්න තීරණය කළා......."

වෙලාව සවස හයට ආසන්න වී තිබුණු අතර ශාන්  නිවසට ඇතුල් වෙද්දී අවශ්‍ය තිදෙනාම ආලින්දයේ අසුන් ගෙන සිටි අතර උඩුමහලට යන්නට පෙර ඔවුන් ඉදිරියේ හිටගත් ෂාන් සෘජුව එලෙසින් පැවසුවේය......

",මොකක්ද කියන්නෙ ලොකූ........."

දහවල් ආහාර විවේකයේදී මේ පිළිබඳව ශාන්  මෙයි සමගින් මුලින්ම සාකච්ඡා කළේ යීබෝගේ  බල කිරීම උඩයි......ඇත්තෙන්ම ඇගේ අදහසත් ශාන්ට් නිවසින් ඈත්වී එලෙසින් සිටීම සුදුසු බවයි.... ඉතින් ඒ නිසාම ඇය නම් කලබල වූ බවක් පෙනෙන්නට නැත......නමුත් ඉතින් අන් සියල්ලට පෙර සෙලීනා හී එක වේගයෙන් වාඩිවී සිටි තැනින් නැගිට ෂාන් අසලට අඩි කිහිපයක් ඇවිදගෙන ඇවිත් එලෙසින් අසන්නේ කම්පනය දරාගන්නට නොහැකි ලෙසයි......

" මට පයින් වැඩට යන දුර.......අනික වැඩ ඇරලා ඇවිල්ලා හිතේ සැනසීමෙන් ඉන්නත් පුලුවන් නේ ......මං අද ඉඳලා ෂූයෑන්ග්  අලුතෙන් අරගත්ත එපාට්මන්ට් එකේ එයා එක්ක නතර වෙන්න තීරණය කළා......."

සොන් ශාන්ගේ  මුහුණ දෙක තත්පර කිහිපයක් බලාගෙන හිඳ යළිත් රූපවාහිනිය දෙස බලා ගත්ත අතර ජිලින්ග් නම් මේ කිසිවක් ඔහුට වැදගත් නෑ යන හැඟීමෙන් දුරකථනය ඔබමින් සිටින්නේය.....

" ඔහ්........ එහෙනම් මං හිතපුවා හරියටම හරි..... කවුරු හරි එල්ල ගත්ත කුණ්ඩවාලයක් උඹේ ඔලුව කනව ලොකු...... මම හිතුවා......අද හෙටම මෙහෙම දෙයක් සිද්ධ වෙයි කියලා මම හිතුවා....... "

සෙලීනා දේවාරූඩයෙන් මෙන් කියවද්දි ශාන්  කලකිරුණු හුස්මක් පිට කරමින් ඇගේ කියවීම ගණනකට ගන්නේ නැතුව යළිත් උඩුමහලට යන්නට හැරුණත් සෙලීනා ෂාන් ඉදිරියට පැන ඔහුගේ ගමන නතර කළේය.....

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️ ..... zhanyi fan fiction ... ongoing ....Where stories live. Discover now