28..විසි අටවෙනි කතාංගය ......🌾

890 280 250
                                    

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️................

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.
.
.

" අහ්.......එහෙම ......එතකොට පොඩ්ඩගෙ යාලුවා තමයි අපේ ලයින් වන් එකේ ලයින් ලීඩර්........"

ෂූයෑන්ග් සිනාසෙමින් අසද්දී නියෝ ඔව් යැයි හිස සලා......

" අනිත් කෑම ටික අරගෙන එන්නම්........"

යනුවෙන් පවසා එතැනින් යන්නට ගියේය ........

" එතකොට ඔයා තමයි  මගේ යාලුවගේ ලේ පුච්චන බොසා........"

යීබෝ ෂූයෑන්ග් දෙසට නැඹුරුවෙමින් අසද්දී  ෂූයෑන්ග් අතකින් නලල කසමින් සිනාසුනේය .........

**

" ඔය කොල්ලා හෙන පන්ඩිතයි ඩිඩියෝ......."

ෂූයෑන්ග්  තතනමින් කියද්දී යීබෝ ශාන්  දෙස බලා සිනාසුනේය .....

" ඒක නං ඉතින් මටත් පිලිගන්න වෙනවා........."

යීබෝ  එලෙසින් කියද්දී ෂූයෑන්ග් සැනසුම් සුසුමක් හෙලුවේය ......

" ටාගට් එක නැත්තං මැනේජ්මන්ට් එක මාව කන්න හදනවා.....උන්ට මේ අලුත් ට්‍රේනර්ලා රීප්ලේස් කරලා එව්වා මෙව්වා අදාලම නෑ....... ඉතින් එතනිං බැනුම් අහලා මං එන්නෙ මුං ලඟට......උන්ටත් හේතු තියෙනවා .......ඒත් අපිටත් හේතු තියෙනවා ..... වැඩේ කියන්නේ අනිත් ලයින් නවයෙම සුපවයිසර් ලා  අවනතයි මූ තමයි  ලෝකයා........"

ෂූයෑන්ග්  ආයතනය තුළ තත්ත්වය ඒ ලෙසින් පැහැදිලි කරත් ඉතින් ඒ කටහඬෙහි කෝපයක් ඇත්තේ නැත.....

" හැමදාම ඇවිල්ල මාත් එක්ක ඔය ගැන කියනවා.....කොල්ලා එතනට ගියෙත් ට්‍රේනින් ඔපරේටවරයෙක් විදිහටනේ......ඉතින් අලුතෙන් එන එවුන්ට තියෙන පීඩනය කොල්ලා හොඳට දන්නවා......"

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️ ..... zhanyi fan fiction ... ongoing ....Where stories live. Discover now