Chapter 9

34 9 0
                                    

" කුකී...ඔයා හොදින් ද "

කිසිම සද්දයක් නැතුව කෑම එකට ඔලුව ඔබාගෙන ඉන්න ජන්කුක්ගෙන් එයාගෙ මාම් ඇහුවෙ ජන්කුක් ආයාසයෙන් ම එයාගෙ මූනට හිනාවක් ගනිද්දි.

" ඔව් මාම්...ඇයි එහෙම අහන්නෙ."

ජන්කුක් වැඩිය ගනන් ගන්නෙ නැතුව ඇපල් කෑල්ලක් කටට ඔබාගන්න ගමන් ඇහුව.

" නෑ..ඔයා ඉතින් ඊයේ."

ජන්කුක්ගෙ මාම් කියන්න ගිය එක නවත්තල ජන්කුක් දිහා බැලුවෙ උත්තරයක් බලාපොරොත්තුවෙන්.ඇපල් කෑල්ලක් කන ගමන් හිටපු ජන්කුක්ගෙ මූන අදුරු වෙලා ගියේ ආයෙත් ජිමින්ව මතක් උනු නිසා.එයාට ඒක නම් මල වදයක් වෙලා තිබ්බෙ.

" ඔව් මාම්...මට සමාවෙන්න ඉවරයිනේ...දැන් ඕක ගැන මගෙන් අහන්න එපා ප්ලීස්."

ජන්කුක් බනානා මිල්ක් එකක් එක හුස්මට බීල දාන ගමන් නැගිට්ටෙ තරහින්...එයාට ඕනි උනේ ඊයේ දවස හීනයක් කියල හිතන්න ඒත් එයාට බෑ ඒක කරන්න.

" එතකොට ඔයා ජි-"

" ඔව් මාම් ඔව්...මං ඔය ජිමින් කියන එකාටත් බනින්න ඇති.ඒක මගෙයි ඌගෙයි ප්‍රශ්නයක්...මාම් ඒක අදාල කරගන්න එපා."

ජන්කුක්ගෙ තරහ පිරිච්චි වචන වලට එයාගෙ මාම්ගෙ ඇස් ලොකු උනා.

" බායි...පරිස්සමෙන් ඉන්න මං අද එන්න ලේට් වෙයි."

ජන්කුක් එයාගෙ මාම්ට මුකුත් කියන්න නොතියා ම එයාට සමු දුන්න.

______________ •••••••••••_______________

" ඕනි ඔට්ටුවක්...ඔයා ඒක කරන්නෙ නෑ."

ජූන් නැගිටලා ටේබල් එකට අතින් ගැහුවෙ විශ්වාස වන්ත කටහඬකින්.

" විශ්වාස නැද්ද ඔයාට ජූන්."

" ගරු කල්ල කතාකරනවා ජිමින් මං තමුසෙට වැඩිය වැඩිමහල්."

" ජූන්...ජූන් ඔයාට ජින් හියුන්ග් කතාකරන්නෙත් ඒ නම කියලනෙ."

ජිමින් කට කොනින් හිනා වෙලා ජූන් දිහා බැලුවෙ එයාට කෙල ගිලෙද්දි.

" ඒකෙන් වැඩක් නෑ මං ජන්කුක්ව මේ සැරේ නම්  අතාරින්නෙ ම නෑ."

" තමුසෙ ජන්කුක් එක්ක නිදිය ගන්න ද හදන්නෙ."

ටේ අකමැත්තෙන් මූන අකුලගෙන ජිමින්ගෙන් ඇහුවෙ.ජූනුත් උත්තරයක් බලාපොරොත්තු වෙද්දි.

" නෑහ්..මං එයාට නිදියන්න දෙන්නෑ එක විනාඩියකට වත්."

ජිමින් හිස් බියර් කෑන් එක් පැත්තට විස් කරන ගමන් කිව්වෙ සීරියස් විදියට.

" ජිමින්න්න්න් ! ''

ටේ ජිමින්ට කෑගැහුවෙ එයාගෙ මේ වයිල්ඩ් කතාව ඉවසගන්න බැරුව...හරි ඉතින් එයාත් ටිකක් එහෙම තමයි කියමුකෝ..ඒත් එයාගෙ යාලුව මෙහෙම දේවල් කෙලින්ම කියන එක එයාට ඉවසගන්න බැරි උනා.

" දැට්ස් මා බොයි."

එහෙම කියපු ජූන් ජිමින්ගෙ පිටට එකක් ගැහුවෙ ඇස් හීනි කරල හිනාවෙන ගමන්.ටේ ජූන්,ජිමින් දෙන්න දිහා බලලා ඇස් රෝල් කරේ මේ දෙන්න නම් එකයි කියල මුමුණන ගමන්...

bye ❤️:-)

කමෙන්ට් වෝට් කරන්න


South South Attraction [ Jikook sinhala ]Where stories live. Discover now