"ජිමින් ? ජන්කුක් ?....දෙක ම එකයි " ...යුනි එකේ ඕනි කෙනෙක්ගෙන් ඇහුවොත් දෙන්නෙ එක උත්තරයක්...සමහර වෙලාවට මෙහෙම උත්තරත් ලැබෙන්න පුලුවන්. " අයියෝ...මතක් කරන්න එපා...උන්වනං.." හැමදාම ෆැකල්ටි එකේ පලවෙනියා කිව්වෙ මූන අකුලගෙන " කොහෙද යන පිස්සො." ප්‍රොෆෙස ලී කිව්වෙ ඇස් රෝල් කරන ගමන්. " අනේහ්...ජන්කුක් ඔප්පා මගෙ ක්‍රශ් එක..." විකාර කෙල්ලෙක් කිව්වෙ මූන පුම්බගෙන " මොනා උනත් ජිමින් මාර හැන්ඩ්සම් නේද" සීනියර් නූනෙක් කිව්වෙ එයාගෙ යාලුවට එකක් ගහන ගමන් හැබැයි දවසක මේ සේරම දේවල් වෙනස් උනොත්.....