❤️My Precious Love❤️

8.3K 619 39
                                    

Teaser
******

"ඒ හැම දේකටම වැරදිකාරයා ඔයාද?  ඔයා නිසාද එයාට එහෙම දෙයක් වුනේ ..... කියන්න...,   කියන්න...  taehyung ඇයි කතා කරන්නෙ නැත්තෙ..

මෙච්චර කාලෙකට ඔයා මට කලේ බොරුවක්ද? ඔයා අපෙන්  පලිගන්නද මෙහෙම දෙයක් කලේ.."

හිතේ ඇතිවෙච්ච වේදනාව කදුළුවෙලා කඩාවටුනේ නවත්ත ගන්නවත් බැරිතරමට. හිත කොච්චර කෑගහල කිව්වත් "නෑ Eun hye වෙලා තියන හැම දෙයක්ම බොරු. මේ ඉන්නෙ ඔයා පණටත් වඩා ආදරේ කරපු taehyung. එයා කොහොමද  ඔයාට බොරු කරන්නෙ"   කියලා.. මේ වෙලාවෙ මං එයාගෙන් බලාපොරොත්තු වුණ දේ වෙනුවට මට ලැබුණේ නිහඬ බව විතරයි . මගේ අත්වලට පොඩි වෙලා තිබුණු taehyungගේ shirt එකේ කොලර් තවත් අල්ලන් ඉන්න තරම් හයියක් මට තිබුනේ නෑ...

මට තවත් මෙතන ඉන්න ඕනවුණේ නෑ. තවත් මේ දේවල අහන්න ඕනවුණේ නෑ.  මේ හැම දෙයකම අතෑරලා යන්න ඕනවුණා.

ඒත් එතනින් යන්න හදනවත් එක්කම මට taehyung කිව්වෙ එක දෙයයි

"මියානේ Eun hye....."

•••••••••••••••••••••••••••••••••••••••••••••••
Writer note:-
මේ මගේ firts ff එක.. මං කලින් story  ලියලා නැති නිසා ගොඩක් අඩුපාඩු ඇති.  වැරදි තිබ්බොත් කියන්න. ඒව හදාගෙන ලස්සන ff එකක් දෙන්න ගොඩක් උත්සහ කරන්නම්.....
Kim yun hee

💜️My Precious Love💜️ (COMPLETED)Where stories live. Discover now