dream High

215 53 12
                                    

TiMeS WiTh YoU
My SeCrEt LoVe
Episode 03

ලොකෙ අනිත් පැත්තෙන් පෙරලෙනවද මන්දා..
මට ස්කොලශිප් එකක් එවලා sm එකෙන්😱

මට හිතාගනන් බැරි උනා ඒක අහපු වෙලෙ..
හදවත එකසිය විස්සට දෙසිය විස්සක් ගැහුනාඅ..
මගෙ හීන ගොඩෙ තිබ්බ ලොකුම හිනෙ තමා ඔය..
හිතුවෙවත් නැති විදිහට හැබැ වෙන්න යන්නෙ..
මුලින්ම මේක හිනයක් කියලා හිතන් හිටියත් අන්තිමෙදි මගෙ ඇස් පනාපිට එක එලි වුනා.
මං ඇක්සිඩන්ට් වෙලා මාස දෙකක් ගෙවෙන දවසෙ මං හිටියෙ ඉන්චෙන් එයාපොර්ට් එකෙ..😎
මුලින් අයියා කැමති නැති උනත් අන්තිමෙදි කෞසිත්ගෙයි අක්කගෙයි වදෙන් බෙරෙන්නම බැරි තැන කැමති වුනා මාව කොරියා යවන්න..
මොකද ඇත්තටම අක්කායි කෞසිත් දන්නවා මං ඒ හිනෙට කොච්චර අදරෙ කරනවද කියලා.මං කොච්චර ප්‍රශ්න අවාත් නොමැරි ජිවත් වුනෙ මෙ හිනෙ වෙනුවෙන්මයි🙂

ගෙදරින් වැඩ්ඩා වගෙ එලියට බැස්සත් අවසානෙදි ෆ්ලයිට් එකට යන්න එයාර්පෝර්ට් එකට අවට පස්සෙ තමා මගෙ කදුලු ගංගාව කඩාගෙන වැටුනෙ...
මොනදෙ කරත් දැන් මං තනි වෙනවා කියන එක හිතට අවා..
කදුලු හංගගෙන ඉන්න හැදුවත් අයියයි අක්කයි දැක්ක පාර ඇස් වලින් කදුලු පැන්නෙ මටවත් නොදැනි...
මාව දන්න ඇවිත් හිටිය අය දැක්කම ඇත්තටම මට ලංකාවේම ඉන්න හිතුනා..
අයියා අක්කා පප්පා අම්මි කෞසිත්❤️
මගෙ ලොකෙ තමා....

කොහොම හරි කෞගෙ හුස්ම හිරවෙනකම් එයාව බදාගෙන ඇඩුවා😅
පප්පාටයි අම්මිටයි වැදලා මගෙ ලැගෙඩ්ජ් ටික අරගෙන මං එන්ට්‍රස් එකට ගියෙ පිටිපස්ස අයෙ බලන්නෙ නැතුව..
මං දන්නවා මං පිටිපස්ස බැලුවොත් අනිවා මට යන්න හිතෙන්නෙ නැ😥

Time pass#
අන්තිමෙදි පැය ගානක වෙහසකර ගුවන් ගමනකින් පස්සෙ මං මගෙ සිහින දෙශයට පය තැබුවා..මුනින් පොඩි චකිතයක් හිතට දැනුනත්..පස්සෙ මගෙ හිනෙ ගැන මම මතක් කරගත්තා..ලොකු හුස්මක් අරගෙන මම එලියට අවා..🤗
එත් එතනිදි මං දැක්කෙ සාමන්‍ය බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙ..😲
ම්හරිම ලොකු කලබ්ලයක් එලියෙ තිබ්බෙ..
තරුන ගැහැනු ලමයි ගොඩක් එලියෙ පොරකමින් හිටියා..ලොකු ආරක්ශක බටයො පිරිසකුත් හිටියා..🧐
ඇත්තටම මට හිතාගන්න බැරි වුනා මොකද මෙ වෙන්නෙ කියලා මුලින්...
එත් ටික වෙලාවක් ගියාට පස්සෙ තමා මගෙ ටියුබ් ලයිට් මොලෙට තෙරුනෙ මොකද මෙතන වෙන්නෙ කියලා.😁.ඇයි ඉතිම් මං කොරියාවෙ වෙනෙ ඉන්නෙ..
කවරු හරි idols ලා එනවා ඇති අද..එක වෙන්න ඇති මෙ..😃
ඔය එන්නෙ අවුද කියලවත් ඔය එකක් ගැනවත් දැනගන්න මං ඉතින් සොශල් මිඩියා පැත්තෙ රවුමක් ගහන්න එපැයි🤦..
කොහෙද සතියක් තිස්සෙ ඉදන් මෙ වැඩ නිසා ෆොන් එක අතින් අල්ලන්න හම්බුනෙ නැනෙ😐
මේ එන කෙනා කවුද කියලා බලන්න ලොකු ආසවක් අවාත් අයෙ හිත හදගත්තා..
මොකද මෙ වෙද්දි මාව ගන්න කම්පැනි එකෙන් කෙනෙක් එවලා ඇති..

Times with you my secret loveWhere stories live. Discover now