Dream 🤩

330 40 29
                                    

TiMeS WiTh YoU
My SeCrEt LoVe
Episode 12

අයියො දෙයියනෙ...😭😭😭😭ඇයි මටම මේම වෙන්නෙ..එ ඇවිත් තිබ්බෙ වෙන කවුරුත් නෙමෙ..මං ලොකෙ වැඩියෙන්ම බය එක්කෙනෙක් .........

වෙන මොකාද ඔය මගෙ ඩොකා😐....
මහාසොනා එක්ක හරි ඉන්න පුලුවන් මගෙ ඩොකා එක්ක නැතිව.. ඇයි ඉතින් ඩොකා ලග ඉන්නවා කියන්නෙ අනිවා ඉන්ජෙක්ට් එකක් අතලග කියන එකයි මිත්‍ර වරුනෙ😭😭...
කියන්නත් දුකයි මං එතනින් පැනලා දුවගෙන ගිහින් රුම් එකෙ හැන්ගෙන්න හැදුවත් මං පරක්කු වැඩි...මං අනිත් පැත්ත හැරිලා දුවන්න හදනවා එක්කම ඔප්පා මාව අල්ලගත්තා..එහම අල්ලගෙන එතන තිබ්බ සොෆා එකෙ වාඩි කරෙව්වෙ කායි ඔප්පටයි සෙහුන් ඔප්පටයි මාව තදකරලා අල්ලගන්න කියලා...
ඉන්ජෙක්ශන් වලට මං කොච්චර බයවුනත් අද මට දැනුනෙ ඊට වඩා ලොකු බයක්..හරියට ලොකු කරදරයක සේයාවක් පෙන්නුම් කරනවා වගෙ.....

එ අතරෙ මාව හිනාගස්සන්න බෙක් ඔප්පා සුහො ඔප්පා ෆුල් ට්‍රයි එකක් දුන්නෙ ලෝකෙ නැති විකාර කතා කිය කිය...කියන එවාට කොච්චර හිනා ගියත් ඉන්ජෙක්ෂන් එක අරගෙන ඩොකා ලගට එද්දි මං ඇත්තටම බය වුනා..එකයි ඇඩුවෙ මං...😟...මං අඩනවා දැකලා අනිත් අය හිනාඋනත් ඔප්පා මගෙ ඔලුව අතගාගා මාව සනසන්න උත්සහා කරා...😘

"අයියො මැනික ...අහන්නකො මේකට රිදෙන්නෙ නැ..මේ අවසාන එක..ඔප්පව ශුවර් කරන්නකො අයෙ බෙහෙත් විදින්නෙ නැ කවදාවත් ..මේ අවසාන එක..මෙකින් පස්සෙ ඔයාට බෙහෙත් ඔනෙ නැ කවදටවත්..ම්ම්ම්ම් හරිද..."

ඔප්පා කියපු දෙ පිලිගන්න්වා කියන්න ඔලුව නමනවා එක්කම ඔප්පා මව සිපගන්න එකයි මට බෙහෙත් ඉන්ජෙක්ශන් කරන එකයි දෙකම කරා...වෙන වෙලාවකනම් මෙතන දෙවනක් නෙමෙ තුන්ගුනයක් විතරක් වෙන්න කැහැගහන මං ගල්ගැහිලා හිටියෙ කට්ටිය ඔක්කොම ඉන්න තැන ඔප්පා මාව කිස් කරපු එකෙ කම්පනෙ නිසාම වෙන්න ඕනෙ🤣🤣🤣🤣

අන්තිමෙදි ඩොකා නිකම් අල්කයිඩා පලස්තිනෙට ගැහුවා වගෙ බුදුගෙමක් දිලා බෙහෙත් ටික දිලා යන්න ගියා...🤭
ඔප්පලා ටිකත් පිස්සු කියව කියව ඉදලා කෝම හරි මාව හිනස්ස්ලාම ‍යන්න ගියා... චැන්‍යොල් ඔප්පව airport එකට සුහො ඔප්පා ගිනියන අතරෙ සෙහුන් ඔප්පා මාව ඩොර්ම් එක්ට එක්කන් ගිහින් නාහි අන්නිට මාව බාරදිල ගියෙ මාව බලගන්න කියලා උපදෙස් කොටියක් විතර දිලා...😐😁😅

Times with you my secret loveTempat cerita menjadi hidup. Temukan sekarang