Intro

586 48 7
                                    

💫 IT'S OUR FATE 💫
Character Introduction

❤️ මාශි :- ඉංජිනේරු සිසුවියක් වන අතර විනෝදයෙන් කාලය ගත කරන කෙනෙකි.කා අතරත් ජනප්‍රිය චරිතයක් වන ඇය වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම අමු පිස්සියෙකි

❤️ ස්ටෙෆනී: - බිස්නස් මැනේජ්මන්ට් සිසුවියක් වන අතර අනිකුත් අය ඉදිරියේ තැම්පත් චරිතයක් වුවද ඇත්ත වශයෙන්ම ඇය එසේ නොවේ...

❤️ ශානි :- තොරතුරු තාක්ෂණ සිසුවියකි.කට වහන් සිටින තුරු ඇය ඉතාමත් අහිංසක යුවතියක් සේ දිස් වුවද කට ඇරිය පසු අහිංසකකම සුලගට හසු වූ දුහුවිලු පොදක් මෙන් ගසා යයි....

❤️ශශී :- මානව සම්පත් කලමනාකරණය හදාරන අතට නර්තනයටද දක්ශ මෙන්ම නුවනැති තරුනියක් වන අතර කා අතරත් කැපී පෙනෙන චරිතයකි....

❤️වින්ඩි :- ෆැශන් ඩිසයිනින්ග් සිසුවියක් වන අතට හුරුබුහුටි පෙනුමෙන් යුක්ත නමුත් තමාගේ වයස නොසලකමින් පෙරපාසල් දරුවෙක් මෙන් හැසිරෙන යුවතියකි...

❤️චාමි :- බිස්නස් මැනේජ්මන්ට් සිසුවියක් වන ඇය දරුනු රෝගාබාදයකින් පෙලෙන අතර අයට පුද්ගලයෙකුගේ ඇගිලි පෙන්නන බැරි ලෙඩක් ඇත.ඇගිලි දෙස බලමින් නොයෙක් දේ සිතේ මවාගන්නා කෙසේවුවත් සුන්දර තරුනියකි...

❤️ ලෝචි :- නීතිඥ්‍යවරියක් වන අතර ඇය නම් සත්‍ය වශයෙන්ම තැම්පත් ආදර්ශමත් චරිතයකි. තම මිතුරන් සමග සුහදශීලීව කටයුතු කරන යුවතියකි...

•••••••••••••••••••••••••••••••••

මේ fan fiction එක BTS සමාජිකයන් යොදාගෙන තමා ලියවෙන්නෙ.. එයාල ගැන ඉතින් අමුතුවෙන් හදුන්වලා දෙන්න ඕන නෑනෙ 😉💜

ස්තූතියි ඔයාල කැමතිනම් Vote, Comment එකක් දාන්න 💜

It's Our FateWhere stories live. Discover now