Story Begins

423 36 31
                                    

💫IT'S OUR FATE💫
~7 chapter ~❤️

AN
((අද ඉදන් කතාව 18+ පැත්තට නැඹුරුයි. නිසා ඒවට කැමති අය විතරක් මේක කියවන්න. මොකද ඒවට අකැමැති පිරිසකුත් ඉන්නවනෙ. වගේමයි අද ඉදන් කොල්ලො හත් දෙනාගෙ ලවු ස්ටොරි වෙන වෙනව එපිසෝඩ් හතකින් තමයි යන්නෙ. අද තියෙන්නෙ ජිමින්ගෙ ස්ටෝරි එක))

~ චාමි  prov ~

මගේ ඇගේ හැප්පිල තිබුනෙ නම්ජූන් ඔප්පා. ඒත් මම ඉදියේ මේ වුන දේවල් එක්ක මාර කේන්තියෙන්

"ඔයාද මගේ ඇගේ හැපුනෙ?ඔයාට පොඩ්ඩක් පරිස්සමින් යන්න තිබුන නම්ජූන් ඔප්ප. බැරි වෙලාවත් මම මෙතනම මලා නම් මොකක්ද කරන්නෙ ඔයා ...සොරි කියල යන්නද?" මම බැනගෙන බැනගෙන ගියා

නම්ජූන් පුදුමෙන් මම දිහා බලන් ඉන්නව. එයා හිතන් ඇති idol කෙනෙක් වුන පලියට මොනව වුනත් කමක් නෑ කියල මෙතන 😒😒

 එයා හිතන් ඇති idol කෙනෙක් වුන පලියට මොනව වුනත් කමක් නෑ කියල මෙතන 😒😒

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒත් මම මෙච්චර බැනලත් එයාට හිනා යනව, ඇයි ඒ? මගේ කේන්තිය තව වැඩිවුනා.

මම අරුන් ටික දිහා බලද්දි මාශිලත් ඔක්කොම හිනා වෙනව

ජිමින් ජින් එතකොට ටේනුත්  ඔක්කොම හිනාව තද කරගෙන වගේ ඉන්නව

ජිමින් ජින් එතකොට ටේනුත්  ඔක්කොම හිනාව තද කරගෙන වගේ ඉන්නව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
You've reached the end of published parts.

⏰ Last updated: Jun 25, 2020 ⏰

Add this story to your Library to get notified about new parts!

It's Our FateWhere stories live. Discover now