Concert Day

241 25 6
                                    

💫IT'S OUR FATE💫
~5th chapter ~❤️
#2020.03.07#
🌸🌸🌸🌸🌸

~ mashi pov ~

අපි පැයකින් වගේ අපේ හොටෙල් එකට ආපහු ආව.
ශානිගෙ නම් මූන ටිකක් අවුල් වෙලයි තිබුනෙ. අපි හැමෝටම තේරුනත් ඒ මොකද කියල අපි ඒක ගැන කතා කරන්න ගියේ නෑ.

"ඇයි මගෙ ජිමින් එයා එනකන් මට ඉන්න කියල එයා ආවෙ නැත්තෙ😢?" ශානි තනියම මුමුනනව

"පිස්සු හැදුලද බන් උබට ජිමින් එහෙම නිකන් කියන්න ඇත්තෙ. ජිමින් අපි එක්ක කතා කර ඒකම මදිද උබට?" මම ශානිව බදාගෙන කිස් එකක් දෙන ගමන් කිවුව

"මට මාර අවුල් ඒයි මගේ suga දැක්කෙ නෑනෙ මම"
වින්ඩි අක්කත් මූඩ් ගහල 😑

"මගෙ නෙමෙයි අපේ suga" ලෝචිත් මූන දෙක කරන් කියනව

"ජින් ඔප්ප හෙට එන්න කිවුවනෙ අපිට හෙට බලාගන්න පුලුවන් වේවි එයාලව" මෙච්චර වෙලා කට පියන් ඉදපු ශශී කිවුව

හැමෝම මහන්සි වෙලා ඉදපු නිසා ඉක්මනටම කාල නිදාගත්තෙ හෙට දවස ගැන දහසක් දේවල් හිත හිත

•••••••••••••••••••

~ concert day ~ 💜️🌸

අපි හැමෝම ආසාවෙන් ඉදපු ඒ දවස උදා වුනා

උදේ අටට විතර නැගිටල අපි හෙමින් හෙමින් ලෑස්ති වෙන්න පටන් ගත්ත

හැමෝම ලෑස්තු වුනේ අමුතුම ජවයකින්. අපි හැමෝම අපිම ඩිසයින් කරපු BTS T Shirts ඇන්දෙ

අපි සෙට් එක ඇත්තටම එදා මාරම ලස්සනයි.එකම විදියට ඇදල 🇱🇰 Flag එකත් අරන් දවල් 1 වෙද්දි Stadium area එකට ගියා

එතනට ගියාම එතන ඉදපු ගොඩක් ආමිල අපි එක්ක ෆිට් වුනා. හැබැයි ඒ කිසිම කෙනෙක්ට අපි කිවුවෙ නෑ ඊට කලින් දවසෙ අපිට BTSල හම්බුනා කියල

It's Our FateWhere stories live. Discover now