Who's That

186 28 9
                                    

💫IT'S OUR FATE💫
~3rd chapter ~
#2020.03.06#

🌸🌸🌸🌸🌸🌸🌸🌸

~ mashi pov ~

කොරියන් කෙනෙක් නිසා අපිත් ටිකක් උනන්දුවෙන් බැලුවෙ අපිටත් කොරියන් නම් ඉතින් නාකියෙන් උනත් කමක් නැති නිසයි

"මොකක්ද මෙතන ප්‍රශ්නය සර්?" ලගට ආපු ගමන්ම එයා සිකියුරිටිගෙන් ඇහුව

ඒ වෙලාවෙනම් අපි ටිකක් බය වුනා වැඩේ දුර දිග යාවිද කියල

"නැහැ සර් මේ මිස්ල ඇතුලට යන්න ඕන කියල කියනව අපිට අද අවසර දීල නැහැ ඇතුලට දාන්න" සිකියුරිටි කාරයත් කිවුව

"මිස්ල හෙට උදෙන්ම එන්න උදේ ඉදන්ම ගේට් එක ඇරලයි තියෙන්නෙ...."

එයා අපිට එහෙම කියද්දි නම් අපිට තේරුනා එයා organizing commitee එකේ කෙනෙක් කියල. අපි ටික මූනට මූන බලන් කල්පනා කරේ මේ කවුරු වෙන්න ඇතිද කියල

"මීට කලිනුත් මම concert වලට ඇවිත් තියෙනව සර් ඒත් එදා මෙහෙම දෙයක් තිබුනෙ නෑනෙ... අනික අපි srilanka ඉදන් ආපු අය ආපහු මේ වගේ එන්න පුලුවන් වේවිද දන්නෙත් නෑ so ඔයාලට මෙහෙම කරන්න බෑ"

ශශී අක්ක එක දිගට කියාගෙන ගියේ කිසිම බයක් නැතුවයි. එතකොටම වෑන් එකෙන් තවත් කෙනෙක් බැහැගෙන අපි දිහාවට එනව දැක්ක

ඒත් ඒ කෙනාගෙ මූනවත් හරියට පේන් නෑ.හූඩිඑකක් ඇදල ඔලුවත් කවර් කරගෙන මාස්ක් එකකුත් දාලයි ඉදියෙ එයා.
විනාඩි 5ක් විතර අර මනුස්සයා එක්ක කතා කර කර ඉදල ඒ ආපු කෙනා ආපහු වෑන් එක ඇතුලට ගියා.

විනාඩි 5ක් විතර අර මනුස්සයා එක්ක කතා කර කර ඉදල ඒ ආපු කෙනා ආපහු වෑන් එක ඇතුලට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
It's Our FateWhere stories live. Discover now