27 වෙනි කොටස🌊

485 98 8
                                    

Jk දුවගෙන ඇවිත් heyonව තල්ලු කරලා taehyung ලගට ගිහින් ඉක්මනින් එයාව ගැට ගහාලා තියෙන ලණු ටික ගලවගෙන taehyungගෙ අතින් ඇදගෙන එතනින් ඉක්මනට දිව්වා...

Minhoට jk එක්ක තරහක් තියෙන නිසා minhoත් jkත් taehyung පස්සෙත් දිව්වෙ ඉනෙ රදවන් ඉදපු තුවක්කුවත් අතට අරගෙනමයි..."

"අයියේ එපා" irena minhoගෙ ඉස්සරහට පැන්නා...

Minho එක පාරට ගැස්සිලා නැවතුනෙ ඇස් දෙකත් ලොකු කරගෙන..."i irena ඔයා මොනවද මෙහෙ කරන්නෙ..."

"එක ගැන දැන ගන්න ඕනෙ නැ ඔයා..අයියෙ එයාලා දෙන්නව අත අරින්න තවත් එයාලගෙ පස්සෙන් එලවන්න එපා jkගෙ ආදරෙ ලැබෙන්නෙ නැ මට කවදාවත්ම එයාගෙ හිතෙ මට ඉඩක් නැ අයියෙ අර කොල්ලට එයා ගොඩක් ආදරෙ කරනවා ඒක නිසා එයාලට යන්න දෙන්න ප්ලිස් අයියේ...මන් වෙනුවෙන්වත් මේක කරන්න..."irena minhoගෙ උඩින් ඇදන් හිටපු කොට් එක මිරිකගෙන මුණ බිමට නාවගෙන හොදටම අඩනවා...කිසිම අයියා කෙනෙක් කැමති එයා පණ වගෙ ආදරෙ තමන්ගෙ නංගිගෙ ඇස් වල කදුලු දකින්න ඒ නිසාම minho irenaව එහාට jkත් taehyung දුවන දිහා බලන් හිටියෙ ගිනි පිට වෙන දැස් වලින්...

"මට සමාවෙන්න නංගි"එහෙම කියලා minho irenaව පැත්තකට කරලා jkලගෙ පස්සෙ දුවන්න පටන් ගත්තා ආයිත්..."එ එපා අයියෙ...."irenaත් minhoගෙ පස්සෙන් දිව්වෙ කෑ ගහාගෙන...

🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫

"අයීශ් මාව බලන්නෙ නැතුව පලයල්ලා ගිහින් අරුන් දෙන්නව අල්ල ගනිල්ලා පලයල්ලා.....heyon taehyung ඉදන් හිටපු පුටුව උස්සලා පොලේ ගහාලා කෑ ගහාන ගමන් කිව්වා....

"හරි සර්" එතන හිටපු කොල්ලො ටික heyonට තියන බයටම කිව්ව සැනින් එතනින් දුවලා ගියෙ jkවත් taehyungවත් අල්ල ගන්න...

"Jk jk උබ දැනගෙන හිටියද මේ කොල්ලා ගැන...මට වැඩක් නැ මේවා මට ඕනෙ අර කොල්ලව උබ මෙකට විරුද්ද උනොත් උබව මරලා හරි මන් මේ කොල්ලව ජෝන්ට දෙනවා...මට උබට වඩා සල්ලි වටින්නෙ...උබ හරියටම දන්නෙ නැ මේ තාත්තා ගැන...."heyon ඉනට අත් දෙක තියා ගෙන කෙන්තියෙන් හුස්ම ගන්න ගමන් හිතුවා...

😠😠😠😠😠😠😠😠😠😠😠😠😠

Taehyungයුත් jkත් irenaගෙ කාර් එක ලගට ලං වෙනවත් එක්කම minhoත් jkලා ලගටම ලං වෙලා හිටියෙ...ඒත් එක්කම minho taehyung දිහාවට තුවක්කුව දික් කලෙ taehyungව මරලා irena jk නිසා irena විදින වේදනාවම jkටත් දෙන්න...එක පාරටම වෙඩි හඩක් ඇහෙනකොට jkත් jungkookයුත් ඒ වෙලාවෙම ගැස්සිලා බැලුවෙ සද්දෙ ආව දිහාවට ඒ වෙලාවෙයි දෙන්නාම දැන ගත්තෙ මෙච්චර වෙලාවෙ එයාලාගෙ පස්සෙන් minho ඇවිත් කියලා...jkත් taehyungයුත් පුදුමෙන් බලන් හිටියෙ එතන වෙන කිසි දෙයක් හිතා ගන්න බැරුව....

destiny🌊Where stories live. Discover now