28 වෙනි කොටස🌊

513 96 11
                                    

Jk jinගෙ ඔෆිස් එක ලගින් කාර් එක නවත්තලා කාර් එකෙන් බැහැලා taehyung ඉන්න පැත්තට ගිහින් දොර ඇරලා taehyungව එලියට අරන් අතින් අල්ල ගෙන කලබලෙන් වටපිට බලලා ඉක්මනට ඔෆිස් එක ඇතුලට ගියා...

Rm එයාගෙ අදහස කියන්න හදනකොටම දොරත් ඇරගෙන ඇතුලට ආවේ jkත් taehyungයුත්...

"taehyungආ"jiminයුත් yoongiත් දුවලා ගිහින් taehyungව බදා ගත්තා...

Jk taehyungව අත ඇරලා j hope ලගට ගියෙ දුකින්...මොකද irena කියන්නෙ j jopeගෙ හොදම යාලුවා නිසා...ස්කොලෙ යන කාලෙ ඉදන් නොවෙනස්ව හිටිය යාලුවො තුන් දෙනෙක් තමයි minho,irena,j hope කියන්නෙ...jk එනකන් කල්පනා කර කර ආවේ j hopeට කොහොම මේ දෙ කියන්නද කියලා...

"Hyung"jk j hope ලගට ගිහින් කතා කලා ටිකක් වෙලා නිහඩව ඇස් පියන් ඉදලා ලොකු හුසමක් අරන් පිට කරලා j hopeට විස්තරෙ කියන්න පටන් ගත්තා...

J hope කල්පනාවෙන් බලන් හිටියෙ jkගෙ මේ අමුතු හැසිරීම දිහා...

"Hyung irena අපිව දාලා ගියා..."

"මොකක්ද...මොකක්ද හරියට මට විස්තරෙ කියන්න...j hopeව එක පාරටම ඉදන් හිටපු පුටුවෙන් නැගිටුනා...ටිකක් වෙලා jk දිහා බලන් ඉදලා j hope jk ලගට ගියා...

"මොකක්ද එකෙ තෙරුම කියනවා මොකක්ද උනෙ..."

"Minho අපි පස්සෙන් ඇවිත් අපි දන්නෙත් නැ එක පාරටම අපිට වෙඩි සද්දයක් ඇහුනා බලනකොට irenට වෙඩි වැදිලා තිබ්බෙ එයාගෙ පපුවෙන් ගොඩාක් ලේ ගිහින් තිබ්බෙ...මට irena ගාවට යන්න බැරි උනා ඒ වෙලාවෙ තාත්තාගෙ මිනිස්සු ලගටම ඇවිත් තිබ්බෙ අපිව අල්ල ගන්න...මට සමාවෙන්න hyung එයාව බේර ගන්න බැරි උනා මට....jk බිම බලාගෙන දුකින් කිව්වා...

J hope මේ ඔක්කොම අහාගෙන ඉදලා එක අතකින් කොණ්ඩේ පිටි පස්සට ඇදගෙන මේසෙට අත් දෙකම තියාගෙන කදුලු පිරිච්ච දැස් වලින් මේසෙ දිහා ටිකක් වෙලා බලන් ඉදලා අයිත් jkට කතා කලා"මොකාද irenaට වෙඩි තිබ්බේ..."

Jk ඔලුව උස්සලා j hope දිහා බලලා අහාපු දේට උත්තර දුන්නෙ අමාරුවෙන්..."minho"

"මොකක්" j hope පුදුමෙ හැරිලා බැලුවෙ jk දිහා..."මොකක්ද...irena කියන්නෙ minhoගෙ නංගිනෙ උ කොහොමද එහෙම දෙයක් කරන්නෙ..."

"ඒක මන් දන්නෙ නැ hyung එත් minhoගෙ අතෙ තමයි තුවක්කුව තිබ්බේ..."j hope තමන්ගෙ දුක තද කරගෙන හිටියෙ මේ වෙලාවෙ එයාට අඩන්වත් බැරි නිසා...එයාගෙ ඔලුවෙ තිබ්බෙ කොහොම හරි heyonගෙන් taehyungවත් jkවත් බේර ගන්න විදියක්....

destiny🌊Where stories live. Discover now