අවසාන කොටස🌊

856 139 75
                                    

Lisa jinගෙ ඔෆිස් එක ලගින් කාර් එක නවත්තලා කාර් එක ලොක් කරලා ඉක්මනට ගියෙ ඔෆිස් එක ඇතුලට...

ඒ වෙලාවෙ jkත් හිටියෙ taehyung ගාවින් ඇල වෙලා...ඇස් පියාගෙන හිටියට jkටනන් නින්ද අහාලකටවත් ආවේ නැ...එයාට එයාගෙ තාත්තා ගැන ලොකු කලකිරීමක් ආවේ...

Jin හිටියෙත් jk දිහා දුකින් බලාගෙන...

Lisa jinගෙ ඔෆිස් කාමරෙ හිමිට ඇරියෙ බයෙන් කිසිම සද්දයක් නැති නිසා...එත් ඇතුලෙ ලයිට් එලියක් තිබ්බ නිසා lisaගෙ බය අඩු උනා...

"අයියේ මන් ආවා"lisa ඇතුලට ඇවිත් දොර වහාන ගමන් කිව්වා...

"Lisaa"jkත් jinයුත් ගිහින් lisaව බදා ගත්තා...

"මේ මාස ගානට අපේ නංගි ලස්සන වෙලා තියෙන විදිය බලන්නකො hyung"jk කිව්වෙ lisa ගෙ දිහා බලාගෙන...

"ලෝකයක් අදුරන j hopeගෙ girl friend කොහොමත් ලස්සනට ඉන්න එපැයි"jin කිව්වෙ ඇස් කොනින් හොරෙන් lisa දිහා බල බල...

"අයියේ"lisa පුදුමෙ බැලුවෙ jk දිහා...

"අයියා දන්නවා ඔයාලගෙ  සම්බන්දේ ගැන මන්අදයි අයියට කිව්වෙ ඔයාලා දෙන්න ගැන..."jk කිව්වෙ lisaගෙ කොණ්ඩේ අවුල් කරන ගමන්...

"හොර කෙල්ලෙක් වෙලා"කොණ්ඩේ අවුල් කරපු එකට lisa jkට කොණ්ඩේ හදලා ආයිත් අත ගන්න හම්බුනෙ නැ jinයුත් ඒ දේම කලා...

"අනෙ අයියේ"නපුරු විදියට jin දිහා බලලා ආයිත් කොණ්ඩේ හැදුවා...

Jinයූඉ jkයි පහාක් ගහා ගත්තෙ lisa මූණ එල්ලගෙන කොණ්ඩේ හදන දිහා බලාගෙන හිනා වෙන ගමන්...

"ඕන්න අපි ආවා....."j hope කෑ ගහාගෙන ඔෆිස් එක ඇතුලට ආවේ කෑම උර දෙක උඩට උස්සගෙන...rm j hopeගෙ විකාර වැඩ දිහා බලාගෙන හිනා වෙවි ඇතුලට ඇවිත් දොර වැහුවා...

"ඔහ්හ් lisa ඔයා මොකද මෙහෙ කරන්නෙ...දැන් මන් කෝල් කරාම ඔයා practice කිව්වනෙ...j hope කෑම උර ටික මෙසෙ උඩින් තියන ගමන් ඇහුවා...

"ඔයාව පුදුම කරන්න මන් ආවේ..."😁😁 lisa cute හිනාවක් දාලා කිව්වා....

J hopeට lisaව බදා ගන්නත් ආසයි ඒත් jin ඉන්න නිසා එයාට බය හිතුනා...

"Hyung jin hyung ඉන්න නිසාද ඔයාට බය බය වෙන්න එපා එයා දන්නවා ඔක්කොම..."

destiny🌊Where stories live. Discover now