Chapter 7

193 66 4
                                    

පොතේ කෑල්ලක් doctor Song අතේ. ඉතුරැ කෑල්ල...  ඒකත් එයා අතේම තමයි! 😑
දෙන්න දෙපැත්තට වීසි වෙනවත් එක්කම ඒ කාමරේ ඇතුලෙ අමුතු සීතලක් දැනෙන්න පටන් ගත්ත. හරියට එදා OR එක ඇතුලෙදි දැණුන වගේම.
වටේටම තිබූණු දේවල් කැරකෙනව වගේ දැනුණ නිසා මම එහෙමම ළඟ තිබුණ මේසෙ අල්ල ගන්නව මතකයි.

"Doctor Kim!!! are you ok?😮😮"

මම ගැස්සිලා ඔලුව ඉස්සුවෙ nurse Yoo ගෙ කටහඬින්.
😱😱😱 අපි ඉන්නෙ OR එක ඇතුලෙ නේද?
😱😱😱😱😱 Psycho කාරය සහ Doctor Song දෙන්නත් ඉන්නව!

wait!!!

Psycho කාරය මෙතනට ආවෙ කොහෙන්ද? එතකොට  කෝ joson?

"Nurse Yoo! මේ කොහෙද? එතකොට මේ කී වෙනි අවුරැද්දද😑😑?"

"😱😱😱 මේ Soul නෙ. 2017.  ඇයි මොකද? මේ surgary එක කරන්නෙ නැද්ද අද?"

"මොකද්ද මේ වුණේ😕?"

"එක පාරටම current එක ගියානෙ. දැන් හරි. පටන් ගමු!!!"

Doctor Song ගල් ගිලල වගේ එහෙමම බලාගෙන ඉන්නව! එතකොට එයා දැක්කෙ Psycho කාරයව.

"ඔහේ මොකද මෙතන කරන්නෙ? 😕😕😕 මම හිතුවෙ ඒක හීනයක් කියල. ඔහේ කොහොමද OR එක ඇතුලට ආවෙ? එතකොට කෝ මගෙ කෝටි හතලිහ"

"Prof.Song! 😮😮 ඔයා මොනවද කියවන්නෙ? එතකොට කවුද ඔහේ? කොහොමද ඇතුලට ආවෙ?"

Nurse Yoo එහෙම ඇහැව්වෙ Psycho කාරය දිහා බලන ගමන්. මටත් මේ වෙන කිසි දෙයක් තේරෙන්නෙ නෑ. හැබැයි එක දෙයක් පැහැදිලියි . අපි මෙතන හිටියෙ නෑ කියල කාටවත් තේරෙන්න තරම් කාලයක් ගත වෙලා නෑ.

"එයාව එලියට දාන්න. දැන් මේ Surgery එක ඉවර කරල ඉමු! High Schooler ව බේරගන්න ඕනෙ!"

මම එහෙම කිව්වෙ Doctor Song දිහා බලල ඔලුව වනන ගමන්.

"Ok! දැන් පටන් ගමු!"

"nae seonsaengnim !!!"

"Scapel!"
***********************************************

"මොකද්ද ඒ වුණේ?"

මම එහෙම ඇහැව්වෙ OR එකෙන් එලියට ඇවිත් gloves දෙක ගලෝල පැත්තකට දාන ගමන්.

"අපි ආපහු ඇවිත්ද? කොහොමද ආවෙ? එනව! අපි එලියට ගිහින් බලමු මේ ඇත්තටම Seoul ද කියල!"

ජනේලෙන් බලනකොට අපි දැක්කෙ සිය දහස් ගණනක් විදුලි බල්බ වලින් ඒකාලෝක වුණ Seoul නගරය.

Rock Paper ScissorsWhere stories live. Discover now