TXT 🦊🐰🐻🐿🦄 COMPLETE STORIES
29 stories
𝐆𝐡𝐨𝐬𝐭 𝐇𝐮𝐧𝐭𝐢𝐧𝐠✞︎༄𝑻𝑿𝑻 𝒇𝒇(ℂ𝕠𝕞𝕡𝕝𝕖𝕥𝕖𝕕) by Meow_Kim_05
𝐆𝐡𝐨𝐬𝐭 𝐇𝐮𝐧𝐭𝐢𝐧𝐠✞︎༄𝑻𝑿𝑻 𝒇𝒇(ℂ𝕠𝕞𝕡𝕝𝕖𝕥𝕖𝕕)
Meow_Kim_05
  • Reads 2,010
  • Votes 482
  • Parts 45
Hell is empty... because all the ghosts and demons are here... we have to protect people.. because we can protect them... we have to fight.. untill the last moment...
Beyond The Darkness | Horror FF | ✔ by Hazoo_Shigeta
Beyond The Darkness | Horror FF | ✔
Hazoo_Shigeta
  • Reads 5,603
  • Votes 1,077
  • Parts 30
"සෝස් වගේ නෙවෙයි මැට්ටො ලේ !!" "නෑ නෑ..ඔය ඩ්‍රැකිවුලගෙ ලේ!" "උඹලා හොල්මන් විශ්වාස කරනවද?" හොල්මන් කියලා දෙයක් ඇත්තටම තිබුනොත්??? බුක් එක ඕපන් කරන්නෙ බලාගෙන ආ.. ඔයාලා එනකන් ආත්ම බලන් ඉන්නවා එහේ.. -2022.08.13 completed
💀💔 𝐃𝐄𝐀𝐋 𝐖𝐈𝐓𝐇 𝐓𝐇𝐄 𝐃𝐄𝐕𝐈𝐋 😈✨ || [ Completed]  by Skyby_UA
💀💔 𝐃𝐄𝐀𝐋 𝐖𝐈𝐓𝐇 𝐓𝐇𝐄 𝐃𝐄𝐕𝐈𝐋 😈✨ || [ Completed]
Skyby_UA
  • Reads 5,036
  • Votes 911
  • Parts 24
මේක අපේ පළවෙනි ff එක. මං මේක ලියන්නේ මගෙ යාළුවත් එකක @KIMSandy_08.🙃💜 අපි දෙන්නම ජොලියට වගේ තමා ff එකක් ලියමු කියල මේක ලියන්න පටන් ගත්තෙ.😌😂🖐️ වැරදි තියෙන්න පුළුවන් මොකද අපි දෙන්නම කලින් ff කියවල මිසක් ලියල නෑනේ... 🙂 වැරදි තිබ්බොත් අපිට කියල යන්න, අපි ඉස්සරහට ඒවා හදා ගන්නම්. අපි හිතනවා ඔයාල අපිට උදව් කරයි කියලා. 😌💜 🔴 Ff එක ගැන කිව්වොත් මේක යාලුවෝ හතර දෙනෙකුගේ කන්ඩායමට අලුතින් එකතු වෙන පස් වන චරිතය නිසා සියල්ලන්නගේම ජීවිත වල සිදුවන නොසිතූ වෙනසක් වටා ගෙතුණු ටිකක් භයානක e වගේම ටිකක් Dark fantasy වලට බර වෙච්ච story යක් 😳❤️🖐️✨ මේ යාළුවො පස් දෙනා මුහුණ දෙන බිහිසුණු අත්දැකීම්, තව රහස් පිරැනු උසස් පාසල ගැන දැනගන්න අපිත් එකතු වෙලා ඉන්න කියල කියනවා 😏❣️ Vote & Comment එකක් දාන්න අමතක කරන්න එපා🙊💘
The Story|TXT🍒(ℂ𝕠𝕞𝕡𝕝𝕖𝕥𝕖𝕕) by Meow_Kim_05
The Story|TXT🍒(ℂ𝕠𝕞𝕡𝕝𝕖𝕥𝕖𝕕)
Meow_Kim_05
  • Reads 1,021
  • Votes 144
  • Parts 19
බොරැව වංචාව නැති තැනක් නෑ මේ වෙන කොට.ඒ අතරේ රහස් හැංගිලා තියෙනවා ඕන තරම්.සමහර විට ඔයා ලගින් ම ඉන්න අය ඔයාට මේ ලෝකෙ කරන්න පුලුවන් හොදම රගපෑම කරන ගමන් ඔයාව රවට්ටන්නත් බැරි නෑ.mafia leader කෙනෙක් වුනු Choi soobin තමන්ගෙ මිතුරන් සමගින් තමන්ගෙ ජීවිත වල වුනු දේවල් එකින් එක විසදගෙන යන ගමනක් මේ. රහස් ගොඩක් මැදින් ගලා යන මේ සෙල්ලම්කාර ජීවිත පහකගෙ ඉරණම කොහොම වේවීද.. Start=13/july/2022 End=18/August/2022 My 2nd ff
💞....Vampire  Boyfriend....💞[ℂ𝕆𝕄ℙ𝕃𝔼𝕋𝔼𝔻❦︎] by Meow_Kim_05
💞....Vampire Boyfriend....💞[ℂ𝕆𝕄ℙ𝕃𝔼𝕋𝔼𝔻❦︎]
Meow_Kim_05
  • Reads 814
  • Votes 219
  • Parts 19
ආදරය කියන දේ ඕනම තැනක ඇති වෙන්න පුලුවන්.ඒත් ඒ ආදරේටත් සීමාවක් තියෙනවා...ඒක තේරැම් ගන්න.... 🌹කවුරැ මොනා කිව්වත් නැතත් එයා විතරමයි මගෙ ආදරේ....ඒ වෙනුවෙන් මම ඕන කැපකිරීමක් කරනවා ඒක කොච්චර වේදනාකාරී වුනත්.... Start=10/07/2022 End=04/08/2022 This is my first ff🤗❤
Beyond the rainbow | Horror | Completed |🥀 by Hazoo_Shigeta
Beyond the rainbow | Horror | Completed |🥀
Hazoo_Shigeta
  • Reads 2,290
  • Votes 573
  • Parts 30
කව්දෝ කීවා තමා දේදුන්නක් පෑයුවම මොකද්දෝ කෙහෙම්මලක් වෙනවා කියලා.වැඩේ කියන්නෙ ඔහෙලා කවුරුත් මාව දන්නැති එකනෙ.. ඒ මේ.. පොඩි කතාවක් කියන්නත් තියේ... මේ කතාව ඕතරී නම් නෙවේ කියන්නෙ... මේ මම... මමට නමක් නෑ ඒයි.. මම කව්ද කියලා දැනගන්න ඕනි නම් එන්ඩ් එක වෙනකන් චැපි ටික කියවන් යන්නලා.. *22.10.15 started [bambi day] *22.11.15 end [jakeu day] *Hee day special *horror | brotherhood | romance mix 22.10.16 ; Ranks #1-heat touching 22.10.28 ; Ranks #10-sunwon #33-brotherhood
Anonymous Love (Oneshot)( Birthday gift ) by Theyu_1
Anonymous Love (Oneshot)( Birthday gift )
Theyu_1
  • Reads 112
  • Votes 24
  • Parts 1
😏දැක්කා හීනයක් ඒක වෙනස් කරා ඒක ලිව්වා... Huening kai ගේ සහ ඕතර්ගේ බර්ත් ඩේ එක වෙනුවෙන් දාපු පොඩි කතාවක්... කියොලා බලන්නකො හොදද කියලා
Hitori No Yoru (On a night alone...) by 0613_Star_seeker
Hitori No Yoru (On a night alone...)
0613_Star_seeker
  • Reads 100
  • Votes 29
  • Parts 7
ඇයි මා ඔබ හා බැඳුණේ ඔබ මා ළගින් නොමැති වූ මා පමණක් තනි වූ රාත්‍රීන් වල ඒ ගැන සිතමින් තැවෙමි නමුත් ඔබ කතාවේ මා අදටත් සහාය නළුවෙකු පමණි
𝐈 𝐤𝐧𝐨𝐰 𝐈 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 💕 || 𝐂𝐒𝐁 by jeonheshi05
𝐈 𝐤𝐧𝐨𝐰 𝐈 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 💕 || 𝐂𝐒𝐁
jeonheshi05
  • Reads 60
  • Votes 16
  • Parts 1
"අද වගේ හැමදාම මන් වෙනුවෙන් බලන් ඉන්න පුලුවන්ද?..... හැබැයි මේ විදිහට හැංගිලා දුරින් ඉදන් නෙවෙයි. මාත් එක්ක මගේ ළඟින්ම ඉදන්."
I |o$t y°u <3  ✔️ by Shaki_U01
I |o$t y°u <3 ✔️
Shaki_U01
  • Reads 203
  • Votes 34
  • Parts 1
You were never mine '' but.... I'm still yours.. 'nd finally ... I |ost You -her Shining Star |Huening Kai|