බොරැව වංචාව නැති තැනක් නෑ මේ වෙන කොට.ඒ අතරේ රහස් හැංගිලා තියෙනවා ඕන තරම්.සමහර විට ඔයා ලගින් ම ඉන්න අය ඔයාට මේ ලෝකෙ කරන්න පුලුවන් හොදම රගපෑම කරන ගමන් ඔයාව රවට්ටන්නත් බැරි නෑ.mafia leader කෙනෙක් වුනු Choi soobin තමන්ගෙ මිතුරන් සමගින් තමන්ගෙ ජීවිත වල වුනු දේවල් එකින් එක විසදගෙන යන ගමනක් මේ. රහස් ගොඩක් මැදින් ගලා යන මේ සෙල්ලම්කාර ජීවිත පහකගෙ ඉරණම කොහොම වේවීද.. Start=13/july/2022 End=18/August/2022