episode 5..🖋

38 7 2
                                    




💞ඇයි මොකද...

💜නැ නිකම්...

🖤 soobin මොකක්ද plan එක....

💙Mr.Park ගෙ wedding anniversary එක දවසට තමා අපිට කරන දෙයක් කරන්න වෙන්නෙ..

🖤එයාවත් kidnapp කරන්නද අදහස....

💙බැරි ම වුනොත් ඒකත් කරනවා...

💜ඇත්තට ම ashi teahyun ගෙ පස්සෙන් ආව එක ටිකක් අමුතු නැද්ද.....

🖤ඒක නම් මටත් හිතුනා.මේක yuhi ගෙ plan එකක් නම්.....

💙වෙන්නත් බැරි කමක් නෑ.ඒත් එයාලට අපිට කිසි ම දෙයක් කරන්න බෑ.මොකද තාම yuhi ට සැලැස්මක් නැතිව ඇති.අනික එයා ඉන්න තරහත් එක්ක ඉක්මන් තීරණ ගන්නත් ඉඩ තියෙනවා.ඊටත් වැඩිය එයාගෙ සහෝදරයා song hu.එයා නම් teahyun මරාගෙන කයි.කවුද දන්නෙ එයාගෙ ඊලග ඉලක්කෙ teahyun ද කියලා......

🖤එහෙමත් නැත්තම්....ඔයාගෙ...තාත්තා.......

💙ඒක තමා මටත් තියෙන ලොකුම බය.hyung ටත් ලගදී ම hospital එකෙන් එන්න ලැබෙයි.එතකොට hyungගෙන් තුත් මොනාහරි දැනගන්න ලැබේවී.....

🖤හම්.....එතකොට අර කෙල්ල...

💜ashi?

🖤ඔව් එයාට මොනා ද කරන්නෙ.....

💙මරලා දාමු...

💞මරලා දාන්න....!!!ඒත් එයා මොකක්ද කලේ ......

🖤කලේද....ම්මමම්.....🤔😂

teahyun ඇහැක් ගැසුවා.

🖤එක.මගේ පස්සෙන් හොරාට ඔත්තු බලන්න ආවා.
දෙක.මගේ බෙල්ල මිරිකලා මරන්න හැදුවා.
තුන............................................😜

💞මොකක්ද තුන🤐

🖤අපේ beomgyu ගෙ හදවත හොරකම් කලා.😆

එසේ කියමින් teahyun තමන්ගෙ ඇගිල්ලෙන් beomgyu ගෙ පපුවට ඇන්නා.

එසේ කියමින් teahyun තමන්ගෙ ඇගිල්ලෙන් beomgyu ගෙ පපුවට ඇන්නා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Story|TXT🍒(ℂ𝕠𝕞𝕡𝕝𝕖𝕥𝕖𝕕)Where stories live. Discover now