Story Intro🍒

181 21 3
                                    

හිතුවෙවත් නැති විදියට ගොඩක් දේවල් වෙනස් වෙන්නෙ හරි ඉක්මනට.ඒ අතර මැදදි පලිගැනීමත් අභිරහස් ගොඩක් එක්ක ජීවිත ගැටෙනවා.ආදරයත් සෙනෙහසත් ඒ අතර මැදට එන්නෙ හරිම අහම්බෙන්.සමහර විට අපි නොහිතපු අපි ලගින්ම ඉන්න කෙනත් අපේ හතුරෙක් වෙන්න බැරි නෑ.Choi,Kang,Kim යන පවුල් තුන වටා යන කතාවක් මේ.

Kim family එක කියන්නෙ ගොඩක් සතුටින් තිබුනු පවුලක්.මේ පවුලට ඉදපු ලමයි දෙන්නා වුනේ song hu හා yuhi.සේරම දේවල් හොදින් වේගෙන යද්දි දිනක් නොසිතූ අන්දමකට mis.Kim හා Mr.kim මරණයට පත් වෙන්නෙ නොහිතපු විදියට.මේ වුනු දේ නිසා හැම දෙයක් ම වෙනස් වෙන්න ගත්තා.ඒ නිසාම yuhi ගොඩක් මානසිකව වැටුනා.

නමුත් ඇය ලගින් ම හැම වෙලාවක ම සිටියේ ඇගේ හොදම මිතුරිය වූ ashi ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නමුත් ඇය ලගින් ම හැම වෙලාවක ම සිටියේ ඇගේ හොදම මිතුරිය වූ ashi ය.

නමුත් ඇය ලගින් ම හැම වෙලාවක ම සිටියේ ඇගේ හොදම මිතුරිය වූ ashi ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පවුලෙ සේරම දේවල් පැවරැනෙ song hu ට.වගකීම් කෙතරම් තිබුනත් song hu තමන්ගෙ සහෝදරියව හැම වෙලාවකම බලාගත්තෙ ඇගෙ මානසිකත්වය ගැන හොදින් ම දන්නා නිසයි.කාලයත් එක්ක ම යට ගිය රහස් එලි වීමත් එක්ක song hu තමන්ගෙ දෙමාපියන්ගෙ මරණයට හේතු වූ අයගෙන් පලිගන්න එක මේ කාලයේදී ආරම්භ කලා.

ඔහුගෙ මුල්ම ඉලක්කය වුනේ choi family එකයි.Choi family එකද seoul වල ගොඩක් ප්රසිද්ධ  සල්ලිකාර පවුලක් වුනා.නමුත් මේ පවුල තුල රහස් ගොඩක් තිබුනා.choi family එකේ Mr.choi හා ඔහුගෙ ලමයින් වුනු yeonjun,soobin mafia පැත්තට ගොඩක් සම්බන්ධ අය වුනා.මොවුන් දෙදෙනාට බාල සහෝදරියක්ද සිටියා.ඇය yun hee ය.soobin ඇත්තටම mafia leader කෙනෙක්.තමන්ගෙ වැඩ කටයුතුත් කරන් black market එකෙත් ඉහලම තැනක නම සදහන් කෙනෙක් වුනා.සෙල්ලම්කාර ගතිගුණ තියෙන soobin කොයි වෙලාවෙ මොන දේ කරයිද කියලා කාටවත් හිතාගන්න බෑ.ඒ තරම්ම එයාගෙ plans smart.

The Story|TXT🍒(ℂ𝕠𝕞𝕡𝕝𝕖𝕥𝕖𝕕)Where stories live. Discover now