Episode 1..🖋️

83 10 2
                                    


💚යාහ්..මේ යකා කොහේ ඉන්නවද ඒ පාර....

yeonjun කෙතරම් soobin ට කතා කලත් soobin yeonjun ගෙ calls answer කලේ නෑ.

at club..

💙club එකේවත් ඉන්න දෙන්නෙ නෑනෙ මූ..

📲📲📲

💙මොකද කතා කරේ..
💚ඉක්මනට එනවා seoul වල දකුණු පැත්තට...
💙ආශ්...ok...

📲📲📲

soobin yeonjun සිටි තැනට ඉක්මනින් පිටත් වුනා.ඒ අතරතුරේ ho jun soobin ට කතා කලා.

💙hojun..මොකක්ද ප්රශ්නෙ....
💫අපේ කොල්ලො ටික දෙනෙක් මරලා දාලා.
💙මොකක්..කොහේදිද...
💫seoul වල දකුණු පැත්තේ දී...

ඒ මොහොතෙම soobin තමන්ගෙ වාහනේ වේගය තවත් වැඩි කරන් ඒ දෙසට ගියා.seoul වල දකුණු පැත්ත යනු අපරාධ ගුලකි.black market එකට සම්බන්ධ බොහෝ දෙනෙක් සැගව සිටින්නෙ එහිය.ho jun එහි ඔත්තු කරැවෙක් ලෙස soobin ට ඔත්තු සැපයීම සිදු කලා.soobin ඉක්මනින් තමන්ගෙ gun එකත් ready කරන් වාහනෙන් එලියට බැස්සා.soobin නතර වුනේ කිසිදු කෙනෙක් නැති building එකක් ලගින්.soobin එය තුලට ගියා.වැඩි දුරක් නොයා soobin ට තමන්ගෙ සහෝදරව හම්බ වුනා.

💙yeonjun...

ඒ වන විටත් ඔහුගේ හිසින් ලේ ගොඩක් ගලා ගෙන ගොස් තිබුනා

💔අඩියක්වත් හෙල්ලෙන්න එපා.එහෙම වුනොත් තමුසෙගෙ වගේම...තමුසෙගෙ සහොදරයගෙත් මරණ සහතිකේ මට කියලා ලියාගන්න වේවී.

කලු පැහැති ඇදුමක් හැද ගත් තරැණ ගැහැණු කෙනෙක් soobin ඉදිරියෙ සිටියා.ඇය කලු පැහැති රෙදි කැබැල්ලකින් වසාගෙන සිටියා.ඇගෙ ඇස් වල පෙනුම සෑම විටක ම තිබුනේ දඩයම් කරන්න ඕනෑම වෙලාවක සූදානම් ව ඉන්නා කෙනෙකු වගේ.

💙තමුසෙ කවුද කියනවා..

💔මන් ගැන තමුසෙට තවත් ඉස්සරහට දැන ගන්න ලැබේවී......

💙මම තමුසෙට......

Soobin කෝපයෙන් ඉදිරියට ඇදෙද්දී ම කලු පැහැති ඇදුමක් හැද සිටි ගැහැනු කෙනා soobin වෙත තම පිස්තෝලය දිගු කරා.

💔අඩීයක් හරි ඉස්සරහට ආවොත් ඔලුව කුඩු වෙන්න ම වෙඩි තියනවා.....

💙ඕහ් රියලී..😏

💔මටත් ඇත්තට ම පිස්සු....තමුසෙ වගේ එකෙක් එක්ක හැප්පෙන්න.😅කෙල්ලෙක්ටත් වඩා අන්තයිනෙ😏

The Story|TXT🍒(ℂ𝕠𝕞𝕡𝕝𝕖𝕥𝕖𝕕)Where stories live. Discover now