episode 15

36 5 0
                                    

Yeonjun ඒ අතරතුරේ සින්දුවකුත් කියාගෙන ගෙදරින් එලියට ගියේ soobin ගෙ වැඩකට.ඒක ටිකක් කෙල්ලෙක් සම්බන්ධ වැඩක්.yeonjun කියන්නෙම ඉතිම් එච්චර කෙල්ලොන්ට කැමති කෙනෙක් නෙවේනෙ.කැමති කෙල්ලෙක්ට ඉන්නවා වත් ඇත්තෙ yun hee යි Mis.choi තුයි විතරයි.yeonjun, ho jun ඉන්න තැනට ගියා.ඒක ඇත්ථටම රහසිගත ආයුද හදන තැනක්...ඒ තැන පොලීසිය පවා දන්නවා වුනත් ඔවුන් කිසි දෙයක් නොකර ඉන්නෙ ඊලගට තමන්ට අත් වෙන ඉරණම ගැන දන්න නිසා..

💫excuse me..mis...අපිට ඒ දේ නම් කරන්න බෑ...

🦊මොන විකාරයක්ද ඒ පාර....ඇත්තමයි තමුසෙ නම්....

💫කෙල්ලෙක් නිසා මම හොදින් කතා කලේ මෙච්චර වෙලා mis

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💫කෙල්ලෙක් නිසා මම හොදින් කතා කලේ මෙච්චර වෙලා mis.ara...

🦊හරි ඉතිම් මන් ඔයාට ඒ විදියට කතා කරන්න කිව්වෙ නෑනෙ...මට හෙට වෙනකොට guns ටිකයි මන් ඉල්ලපු bullets ගානයි ඕන...එච්චරයි...

💫දුන්නෙ නැත්තම්....

🦊හහ්...දුන්නෙ නැත්තම්......

💚ho jun...

මේ දෙන්නගෙ සංවාදය අස්සෙ yeonjun එතෙනට ආවා.

🦊ඇති යන්තම් Mr.yeonjun ඔයාවත් ආවා....

💚මන් තමුන්ට නෙවේ කතා කලේ mis,ara..මොකක්ද ප්‍රශ්නෙ....

💫නෑ yeonjun...එක පාරටම මෙයා කියන තරම් ලොකු ගානක් දෙන්න අමාරැයි....

🦊මන් ඕන තරම් සල්ලි දෙන්නම්...මට ඒ ඕඩරේ අදම ඕන.....මේ දැන්ම....

💚එයාට ඒ order එක දෙන්න ho jun...

💫ඒත් yeonjun...

💚ho jun...🤨

💫හම්..ok....😑

🦊පුහ්...ඇති යන්තම්....

ඒත් එක්ක ම ara, yeonjun දිහාව ඇහැක් ගැහුවෙ වෙනත් දෙයක් ඉගි කරන ගමන්.

The Story|TXT🍒(ℂ𝕠𝕞𝕡𝕝𝕖𝕥𝕖𝕕)Where stories live. Discover now