episode 6

38 6 5
                                    


(මේ කොටහ දිගයි පෙන්ස්...තේකකුත් හදං බොන ගමන් කියවන්ඩ🙂💚)

✨beomgyu.....🙂

💞ඇයි......මොකද මන් දිහා ඔහොම බලන්නෙ....

✨නෑ මොකුත් නෑ...

🖤කට වහන් එනවද යන්න...

💙ආ....මේ ආවෙ love birds ලා දෙන්නා.....

✨මොකක්.....

💙ඇයි මොකෝ😂

✨මොකද මේ හැමෝම love birds ලා කියන්නෙ🙄

💙ආසාවට...

✨එහෙම නැතුවට කමක් නෑ.දැන් මොන මගුලකටද මාව සම්බන්ධ කර ගන්න තියෙන්නෙ....🙂

💙වැඩිය කියවන්න එපා.තාමත් තමුසෙ ඉන්නෙ අපි ලග කියලා මතකෙ තියාගන්නවා...

💞මොකක්ද කරන්න හදන්නෙ.හදිස්සියේම plan එක වෙනස් කරාද ඒ පාර.....

💙ටිකක් දුරට....

✨ඔයාලා yuhi ව kidnapp කරන්නද හදන්නෙ......

💙ඒකත් එක්කම තව දෙයක්....

✨ඒ මොකක්ද.....

💙song hu තුත් එදාට ලොකු ගේමක් ගහන්න හදන්නෙ....අපේ ඔත්තුකාරයෝ ටිකක් එහෙත් ඉන්නවා.song hu ගෙ සැලැස්ම තමා උත්සවෙන් පස්සෙ මොකක් හරි කලබලයක් ඇති කරලා හැමෝමව ම බෙදන එක.එයා කෙලින් ම ඉලක්ක කරලා ඇත්තෙ මගේ තාත්තට....

✨ඉතිම්....

💙එදාට අපි කරන්න ඕන song hu ගෙ එවුන් එක එකා ඉවරයක් කරන එක.ඒත් එක්ක ම

✨මගේ තාත්තා එතකොට....

💙එයාට කිසි දෙයක් වෙන්නෙ නෑ.

✨හොදට ම විශ්වාසද....

💙ඔයාගෙ boy friend පල්ලා....

✨හම් හොදයි...😒ටිකක් ඉන්න....මොකක්.......!!!!!boy!!!friend!!!!!😳😑

💙ඔව්..

✨කාටද....

💙beomgyu....

✨ඇයි  එයා මගේ boy friend කියන්නෙ....😠

💜boy friend නෙවේ නම් කාමරේ මුල්ලෙ ම ඉදගෙන kiss කරේ මොකෝ.....

hueningkai මූනටම කියූ නිසා ashi ගෙ මූන හොදට ම රතු වුනා.teahyun හා soobin නුත් හිනා වුනා.

✨ඇත්තමයි beomgyu මන් ඔයාව තියෙන්නෙ නෑ....ඉන්න කෝ මම ඔයාට.......😠😠😡😡😡😡

The Story|TXT🍒(ℂ𝕠𝕞𝕡𝕝𝕖𝕥𝕖𝕕)Where stories live. Discover now