Episode 2..🖋️

56 9 0
                                    



🖤මන් ආවා..

💞එහෙනම් අපි පිටත් වෙමු....

🖤එතකොට yun hee...

💙එයා hyung එක්ක ඉදීවී.

🖤මොකක් ද සැලැස්ම..

💙අපි බැලුවෙ hyung ව පැහැරගත්තු ගොඩනැගිල්ලට ගිහින් බලන්න....

🖤හම් ඒක හොදයි...

💞soobin ඔයාගෙ තුවාල වලට බෙහෙත් කර ගත්තනම් නරකද.....

💙ඒක පස්සෙ බලාගමු beomgyu.ඊට කලින් මට අර කෙල්ලව හොයා ගන්න ඕන......

soobin,beomgyu,hueningkai හා teahyun yeonjun ව පැහැරගත් ගොඩ නැගිල්ලට යාමට පිටත් වුනා.ඔවුන් විනාඩි 10කට පසු එහී එන්න පුලුවන් වුනා.

💜හරි ම පරණ තැනක්...කොටින්ම කිව්වොත් අපරාධ ගුලක්....

🖤හම්........ඔයා හරි hueningkai....මෙතන මිනීමැරැම් ඕන තරම් වෙලා ඇති.ඒත්.......ඒ දේවල් ගැන කවුරැත් දන්නෙ නෑ.

💙අපි උඩට යන්....

soobin තමන්ගෙ මිතුරන් සමග ඇතුලට ගියා.

🖤soobin..අපි ආවම පස්සෙ තව කෙනෙක් ඇවිත් තියෙනවා....

💙අර කෙල්ලද...

🖤නෑ.වෙන කෙනෙක්.අර අඩි පාරවල් බලන්න......

soobin මදක් බිමට පහත් වී එම අඩිපාරවල් නිරීක්ෂණය කලා.

💙අපි ආවයින් පස්සෙ ආව කෙනා මොකක් හරි දෙයක් දැන ගන්න උවමනාවෙන් තමයි ඇවිත් තියෙන්නේ.....

ඒ අතරතුරේ hueninkai තවත් තට්ටුවකට ගියා.ඔහු එතනට ගිය විට තැන තැන ලේ තිබුනා.kai එම ලේ පැල්ලම් පාගන්නෙ නැතිව හෙමින් පැමිණියා.kai විසිල් එකක් තාලෙට ගසමීන් තවත් ඉදිරියට යද්දි කාන්තාවකගෙ ඔරලෝසුවක් ඔහුගෙ සපත්තුවේ පෑගුනා.

💜guys ටිකක් උඩට එනවද.....

අනෙක් මිතුරන් සියලු ම දෙනා kai සිටින තැනට ආවා.

💜කාගෙ හරි ඔරලෝසුවක් මෙතන තියෙනවා.

💙මොකක් ටිකක් ඉන්න බලන්න............ම්......මේක නම් අර කෙල්ලගෙ වෙන්න ඇති.....

teahyun ද එම ඔරලෝසුව දෙස හොදින් නිරීක්ෂණය කලා.teahyunට එම ඔරලෝසුව ගැන හොද මතකයක් තියෙන වග හැගුන නමුත් එම ඔරලෝසුවෙ අයිතිකරැ කවුද කියා කෙතරම් මතක් කලත් ඔහුට එය මතකයට ආවෙ නැත.

The Story|TXT🍒(ℂ𝕠𝕞𝕡𝕝𝕖𝕥𝕖𝕕)Where stories live. Discover now