තමන්ගෙ හීනය වෙනුවෙන් කැපවෙන කෙනෙක්.... ආදරය වෙනුවෙන් පන වුනත් දෙන්න පුලුවන් කෙනෙක්... තමන්ගෙ ආදරේ උණුහුම හැම මොහොතකම වගේ ඕන කෙනෙක්... ආදරය ගැන නොදන්නා නමුත් ආදරණීය සහෝදරයෙක්... කොල්ලෙක් වගේ ගතිගුණ තියෙන කෙල්ලෙක්... හැගීම් වලට යටපත් නොවන සහෝදරියක්... ආදරේ නැති බව දැන දැනත් ආදරය කරන කෙනෙක්... ආදරයට නොදෙවෙනි සෙනෙහසක්... ශක්තිමත් මිතුදමක්... පිටුපා නොයන සබැදියාවක්... සෙල්ලම්කාර කොල්ලො පස් දෙනෙක්ගෙ වගේම දගකාර කෙල්ලො පස් දෙනෙක්ගෙ ජීවීත ගමන ගලා යන ආකරයයි මේ..... 𝚂𝚕𝚘𝚠 𝚞𝚙𝚍𝚊𝚝𝚎𝚜🌼
30 parts