episode 26

11 4 12
                                    


💚ji yeon...

🌼හම්..

💚මොකද මේ වෙව්ලන්නෙ...

🌼නෑ මේ බීම එක සීතල වැඩියි..

💚සීතල හන්දා වෙන්නැති දාඩිය දාන්නෙ..

Yeonjun ඇහුවෙ ji yeon ගෙ නලල දිගේ බේරෙන දාඩිය දැකලා.

🌼ඒක රස්නෙට..

💚මුලින්ම සන්සුන් වෙන්න..ඔහොම ගියොත්...-නෑ මොකුත් නෑ..

🌼ඇයි මෙහෙම ගියොත් මොනාද වෙන්නෙ..කියන්නකො අනේව්..

💚මුලින්ම ඔයාව සන්සුන් කරගන්න..මේක ඔයාගෙ first time එක නෙවේනෙ...හම්..

🌼ඔව්..යන්නත් ඕන..ඒත් යන්නත් බෑ වගේ..මට පිස්සු හැදෙයිද..
දැනටමත් මට හැදිලා තියෙන්නෙ දෙයියනෙ..යාහ්...clam down clam down..හයියෝව්..මට බ-

ඒත් එක්කම yeonjun කෙල්ලගෙ කට වැහුවෙ ඔක්කොටම වැඩිය කියවිල්ලෙ නැවතුමක් නැති නිසා.

💚හොදට අහන්න...
ඔයාට මේක කරන්න පුලුවන්...ඔයා ඔයාව විශ්වාස කරන්න ji yeon...රිද්මෙට හොදින් අවධානෙ යොමු කරන්න..ඒ වෙලාවෙදි ඔයාගෙ හදවත සන්සුන් වේවී.....මිනිස්සුන්ගෙ හදවතට දැනෙන්න sing කරන්න.....ඔයාට ඒක අමාරැ වෙන්නෑ...හම්...මොකද ඔයා ඒ දේ කලින් ම කරලා තියෙන නිසා...

Yeonjun කිව්ව දේත් එක්ක ji yeon ටිකෙන් ටික සන්සුන් වෙන්න ගත්තා.

🌸ඒයි කෙල්ලෙ..

🌼ඕහ්...

🌸all the best..ඊලගට ඔයාගෙ chance එක..

🌼වේහ්..මක්කා...

💚බය වෙන්න එපා හම්...ඔයාට ඒ දේ පුලුවන්...

🌼ම්..
එහෙනම් මන් යනවා..

🌸all the best මචාන්....

Ji yeon ඒත් එක්කම stage එකට ආවා.

🎤all the best girl...

🌼thank you sir...

Jin stage එකෙන් බැහැගෙන එනගමන් කිව්වෙ ji yeon ගෙ පිටට තට්ටුවක් දාන ගමන්.ji yeon දිගු හුස්මකුත් ගන්න ගමන් stage එකට ආවා.හැම කෙනාම තමන් දිහා බලන් ඉන්න එක මොහොතකට අමතක කරලා තමන්ගෙ ඇස් දෙක පියන් ඒ රිද්මයට ඇහුම්කන් දුන්නා.සිංදුව ටිකෙන් ටික  කියන්න ගනිද්දි ji yeon ගෙ heaetbeat එක සාමාන්‍ය වෙන්න ගත්තා.ji yeon තමන්ගෙ උපරිමයෙන්ම අනිත් අයගෙ හදවතට දැනෙන විදියට sing කරා.

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)Where stories live. Discover now