episode 4(fall in love.....)

28 9 4
                                    

.
.
.
.
.
.
.
.

AT  Your Star studio....

🎤හැමෝටම සුභ දවසක් කියලා පිලිගන්නවා Your Star වේදිකාවට.මම ඔයාලගෙ world wide handsom jin....ඉතිම් මේ ගෙවෙන්නෙ අපගෙ තරගකරැවන්ගෙ තෙවන වටය.අවසන් 24 දෙනා අතුරින් අවසන් 12 දෙනා තෝරාගන්නා වටය තමා මේ...මේ වටයේදී ඇතැම් විට බොහෝ අයගෙ හැරවුම් ලක්ෂය වාසනාවට  වගේ ම අවාසනාවටත් ලක් වෙන්න පුලුවන්.ඉතිම්...ඔබේ තරැව තෝරා ගැනීමට....

Joon:excuse me jin......

Jin practice කර කර ඉදපු එකට බාදාවක් ආවෙ joon එතනට ආව නිසා.

🎤අඩේහ් namjoon-ah...කොහොමද මගෙ කතාව...හොදට ගියාද......

Joon:කතාව පැටලුනත් උබ ගොතාගෙන හරි කියන එක මන් දන්නවා...ටිකක් privately කතා කරන්න ඕන...ටිකක් වරෙන්....

🎤ok මචන්....

ඒත් එක්කම jin, namjoon එක්ක එලියට ආවා.

🎤මොකක්ද ප්‍රශ්නෙ...

Joon:උබ දන්නවනෙ sofi ගැන....

🎤අහ්...ඔව්.....එයාව නොදන්නෙ කවුද....

Joon:Mr.jeong ට කලින් එයාවනෙ judge bode එකට දාලා තිබුනෙ...ඒ නිසා mis.sofi අපිට ප්‍රශ්න දාන්න අරන්....

🎤ඒ පාර මොකක්ද....

Joon:කලින් මගෙ චැනල් එකෙන් එයා අයින් වෙනවා කිව්වා.ඒක මට ප්රශ්නයක් නෙවේ...ඒත් එයා දැන් වැඩ කරන්නෙ Y.G එකට.Mr.yung කොහොමත් ඇරියස් එකේනෙ ඉන්නෙ මාත් එක්ක...දැනටමත් එයාලා වැඩ පටන් අරන්...

🎤හම්...මාත් ටිකක් social  media වල මඩ ගහපුවා දැක්කා....

Joon:ඔය දේවල් නිසා මගෙ චැනල් එකට වැඩිය Mr.jeong ට මොනා හරි කරාවිද කියන සැකේ මට දැනෙනවා jin..sofi කොහොම කෙනෙක්ද කියලා පිටතින් ඉන්න අයන වඩා අපිනෙ දන්නෙ....

🎤හම්...ඒක ඇත්ත ජූනා.....

Excuse me sir.....

Joon:yes....

Mr.jeong ඇවිත් ඉන්නවා...

Joon:Ok...im coming now.....

🎤උබ jeongට කතා කරාද....

Joon:ඔව්....මේ ප්‍රශ්න ටික ගැනයි SMS round එක ගැනයි කතා කරන්න....

🎤oh...

.
.
.
.
.
.
.

At University.....

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)Where stories live. Discover now