episode 23..(good/bad....)

15 6 19
                                    

Yeonjun, ji yeon ගෙ මූනට කිට්ටු වෙනගමන් ඇහුවා.

🌼ඇත්තමයි ඔයත් එක්ක බෑ..
උෆ්....

💙අර අනිත් ඩබල කොහෙද දන්නෙ නෑ...

🌸උන්ට අපිව මතක් වුනානම් ඒක ලෝකෙ අටවෙනි පුදුමෙ...

💞ඒක ඇත්ත...

🌷ඒක නෙවේ yeon..
Competition එක ගැන ආරංචියක් නැද්ද...

🌼තාම නෑ heyjin..ඕක ඔහොම්මම නැති වෙලා යාවි...වෙච්ච දේවල් එක්ක කාටවත් කිසි දෙයක් දැන් මතක නැතුව ඇති...

💚ඔයාව අමතක වෙන්න විදියක් නෑ ඉතිම්...

🌼සමහර විට...

💞අඩෙහ්..???

🌷ඒ පාර මක්කා-..

💚කිරිඅප්පට කොක්කු කොටාපිය කිව්වලු...මුන් දෙන්නා කවදද සාම ගිවිසුම් ගැහුවෙ..

💙ඒකත් හරි වගේ...

💞කොල්ලා වැඩ්ඩා ඉතිම්...නැද්ද මචන්...

🌷දැන් මොන විකාරයක් ද තුන්දෙනා එක්ක කියවන්නෙ...?????

💞මොකුත් ඤැහ්...😁

සෙට් එකගෙ කතාව වෙනස් වුනේ ara යි tea තුයි ඈතින් කතා කර කර එනවා දැකපු නිසා.කොල්ලො තුන්දෙනාගෙ කතාවට කෙල්ලො තුන බැලුවෙ කන්න වගේ බැල්මකින්.

💙මොකද ඔහොම බලන්නෙ ඉතිම්...

🌸නෑ මොකුත් නෑ.

💞පැති මාරැවක් වෙලා වගේ නැද්ද මස්සිනේ...

💚ඒක තමා මාත් බැලුවෙ...

🌼මොනාද අප්පා කියවන්නෙ..

💞ඒක ඔයා දන්නෙ නෑ නෑනේ...

🌼එහෙනම් මස්සිනාලා කතා කරන්න දෙයක් කතා කරගන්න...අපි යන් heyjin...

💚ඒහ් කොහෙද යන්නෙ...

🌼ඔයාට මොකද...

💚එහෙම යන්න දෙන්න බෑ..

💞ගියාට කමකුත් නෑ හැබැයි...

Beomgyu කිව්වෙ ඔලුවත් කස කස..

🌷ආහ්..ඔව් මම යනවා තමා..

Heyjin ගස්සගෙන beomgyu වත් තල්ලු කරන් එතනින් හැරිලා ගියා.

💞හෝව් හෝව් හෝව්!!
ඔයාට විහිලු අල්ලන්නෑනෙ ඉතිම්...
හම්....

🌷නෑ නෑ මන් යන්නම්...

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)Where stories live. Discover now