episode 24

10 5 12
                                    

 Heyjin...!!!
Yeonjun..!!!

ගෙදරට ආව ගමන් heyjin ගෙ අප්පා තරහින් පල්ලෙහාට ආවා.

💚ඒ පාර මොකද කෑ ගහන්නෙ...

කටවහනවා...මන් මේ වෙලාවෙදි කතා කරන්නෙ heyjinට...

🌷අ..අප්පා..?

උබ මටම බොරැ කරනවද heyjin..උබ තාමත් අර කොල්ලව අතෑරියේ නෑනේද ආ...

🌷මො..මොකක්...

Mr.choi තරහින් heyjin ගෙ මූනට ගැහුවා.

💚Mr.choi..!!!!

Mr.choi...!!!!

💚මගෙ නංගිට අතක්වත් තියන්න තමුසෙට සුදුසුකමක් නෑ..!!!!

තමුසෙට කොහෙන් ආව හයියකින්ද තමුන්ගෙ අප්පට ඔහොම කතාකරන්න ආ..

💚ඔයාමයි ඒ අයිතිය නැති කරගත්තෙ..

Yeonjun තමන්ගෙ අතේ මිට මොලවගන්නගමන් කිව්වෙ heyjin ගෙ ඇස්වලින් එන කදුලු දැකලා.

මන් මෙතන තමුසෙට කතා කරේ නෑ.ඒත් මට උබවත් අල්ලගන්න තියෙනවා.

🌷ඒක බොරැවක් අප්පා..

කටවහපන්...මේකත් අහනවා heyjin..තමුසෙට මේ ගෙදරින් අඩියක්වත් අදින් පස්සෙ තියන්න බෑ.තමුසෙ ආයෙ අරෑත් එක්ක කතා කරන්න හිතනවනම් මන් ඌවයි තමුන්වයි මරලා දානවා දැනගනින්....

💚මගෙ නංගිට තමුන්ට මොකුත් කියන්න බෑ Mr.choi...!!!

තමුසෙ....-

💚ඔය හොදටම ඇති අප්පා...මට තවත් මේ දේවල් දිහා බලන් ඉන්න බෑ...මතක තියාගන්න මමයි heyjin තුයි කියන්නෙ තමුන්ගෙ රෑකඩ නෙවේ කොහොමටවත්...අපි දෙන්නටත් නිදහසක් තියෙනවා....

yeonjun ඕක නවත්තන්න...

Mis.choi කිව්වෙ හඩනගමන්.

නිදහසේ ගිහින් තමුසෙලා විනාස වුනාම...-

💚විනාස වෙන්නෙ තමුන් නිසයි..මන් මෙච්චර කාලයක් හැම දේම ඉවසන් හිටියා..තමුන්ට ඕන අපිව තමුන්ගෙ business වලට පාවිච්චි කරන්න...තමුන් හිතන්නෙ තමුන් ගැන විතරයි...

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)Where stories live. Discover now