episode 16(hm..what's next)

15 6 10
                                    

practice කර කර ඉන්න අතරෙ ආව කෑම සුවදක් ආව නිසා ji yeon ගෙ අවදානෙ වෙනස් වුනා.

🌼ම්..කොහෙන්ද ඒ සුවද..

(A/N හපූ මලපෙරිතයා..)

🌼පලෑම් යන්න..ඉතියෝපියන්....

(A/N හෝව් හෝව් ඇති ඇති...)

හම්...ෂප්පා...කොහෙන්ද බොලෙ ඒ සුවද...ම්.........ඇදිලාආආආආආ යනවාආආආආආආආආආආ

ji yeon පියාඹගෙනම කාමරෙන් එලියට ආවෙ yeonjun ඉස්සරහ කියලා දකින්නෙවත් නැතිව.

🌼ඔ .ඔහ්..මේ ඔයානෙ..හෙ..හෙ..

ji yeon ඔලුවත් කස කස කිව්වෙ පොඩි එකෙක් වගේ.

💚අ..ම්..ඔව්..ඔයා practice කරලා ඉවර වුනාද...

🌼අ..ඔව්...ඔයා අහන්ද හිටියෙ..

හත්තික්කේ ටකරං වොයිස් එකක් ඇහුනද දන්නෙත් නෑ යකූ...

💚හම්..මන් හිතුවට වැඩිය ඔයාගෙ voice එක ගොඩක් ලස්සනයි..

🌼හෙ .හෙ..thank you..

💚මන් හිතන්නෙ ඔයා ඇවිත් තියෙන්නෙ කෑම සුවදට වගේ..

🌼ඇත්තෙන්ම නෑ...මන් ආවෙ මේ හොද වාතාශ්‍රය අත් විදින්නත් කියලා හිතාගෙන...

💚ඕහ්...බඩගිනි වුනාම එහෙනම් කුස්සිය පැත්තට එන්න...

yeonjun  එහෙම කියාගෙන හැරෙන්න හදද්දිම..

🌼අ....ම්..ඔයාද හැදුවෙ...

💚හම්..

🌼අහ්..

💚ඇයි මාව විශ්වාස නැද්ද...

🌼කවුද කිව්වෙ ඒම එකක්...

ji yeon හිනාවක් දැම්මෙ ඒ වෙනකොටත් හොදටම තමන්ට හුගක් බඩගිනි නිසා.

🌼මන් දන්නෑනෙ මෙච්චර හොදට උයන්න පුලුවන් කොල්ලො ඉන්නවා කියලා..

💚එහෙනම් chefලා ඉන්නෙ ඕන තරම්...

🌼ඒම එකක් නෙවේ ඉතිම්..මන් කිව්වෙ හුගක් කොල්ලො උයන්න තියා pan එක අතටවත් ගන්නෑනෙ..ඒකයි..

💚අහ්..ඒ විදියට නම් මන් ගැන හිතන්න එපා...

🌼ඒක නෙවේ ඔයාට නංගියෙක් ඉන්නවද...

💚අ...ම්..ඔව්..

🌼අහ්..

💚ඇයි එහෙම ඇහුවෙ..

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)Where stories live. Discover now