episode 25

12 5 23
                                    

💞ආශ්...

💚උබ ගෙදරට වෙලා ඉදපන්...

💞ඇයි මන් බයෙන්ද ඉන්න ඕන yeonjun-ah දැන්...

💚මේ වෙලාවෙ මොකුත්ම කරන්න බෑ..අපිට ටිකක් ඉවසන්න වෙනවා....

💞අර්ර්හ්....

💚උබ මෙතන තරහ පෙන්නුවා කියලා වැඩක් නෑනෙ..

💞මොකක්ද මේකෙ තේරැම..
heyjin ට එක හීරීමක් හරි වෙලා තිබ්බනම් ම-

ආශ්...

💚එයාව ආයෙ කොහොමටවත් හදන්න බෑ.හැම දේකටම විදවන්න වුනාමයි එයාට ඒ දේවල් තේරෙන්නෙ...මට තියෙන දුක තාම අම්මා ඉන්නෙ ඒ මිනිහගෙ පැත්තෙ නිසා...මට එයාව ගන්න ඕන beomgyu..ඒත් ඇයි එයා එන්නැත්තෙ..

Yeonjun ඇහුවෙ බිම බලාගෙන.beomgyu ට හොදින්ම තේරැනා yeonjun ගෙ හිතේ තියෙන දේ ගැන.

💞සමහර විට උබෙ අම්මා Mr.choi ට අනුකම්පා කරනවා ඇති...මොනා වුනත් ඒ ඉන්නෙ එයාගෙ husband නෙ....

💚එයා මොකට එහෙම අනුකම්පා කරනවද beomgyu..ඒ මිනිහා නිසා අම්මා කොච්චර කාලයක් දුක් වින්දද...

💞කොච්චර වයසට ගියත් හිතේ තියෙන හැගීම් වෙනස් වෙන්නෑ yeonjun...

💚උබ කියන්නෙ මගෙ අම්මා තාමත් ඒ මිනිහට ආදරේ කරනවා කියලද..

💞උබ ඉන්නෙ තරහෙන් කියලා මන් දන්නවා..උබටයි ji yeon ටයි ඔහොම වුනොත් උබ එයාව අතාරිනවද කියපන්...උබට yeon ව හිතෙන් අයින් කරන්නම බෑ නේද...උබට වෙන කෙල්ලෙක් දිහා බලන්නවත් හිතෙන්නෑ නේද...උබ කොච්චර දේවල් කරත් එයා ඉවසාවි නේද උබ වෙනුවෙන්...ඒ මානසිකත්වෙමයි උබෙ අම්මටත් තියෙන්නෙ...

Yeonjun ට beomgyu ගෙ වචන වලින් තමන්ගෙ අම්මගෙ හිත තේරැම් ගන්න පුලුවන් වුනා.ඒත් yeonjunගෙ හිතේ තිබුනෙ වචනයෙන්වත් ගියාගන්න බැරි දුකක්...

💞උබ යනවද..

💚මොකක් හරි ප්‍රශ්නයක් වෙනවනම් කතා කරපන්...

💞මන් දන්නවා මන් මැරෙන්න ගියත් උබ අන්තිම මොහොතෙ පියාඹගෙන හරි එනවා කියලා..උබ මන් ගැන බයවෙන්න ඕන්නෑ...

Beomgyu කිව්ව වචන ටිකත් එක්ක yeonjun හිනාවකුත් දාන් එතනින් පිටත් වුනා.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Ji yeon ,heyjin එක්ක කතා කර කර ඉන්න වෙලාවෙ ji yeon ට call එකක් ආවෙ jin ගෙන්.call එක cut කරන්නත් මොකක්ද වගේ නිසා මොක්කද එකෙක් වගේ ji yeon phone එක දිහා බලන් හිටියා.

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)Where stories live. Discover now