episode 2(why so bad...)

44 10 7
                                    





ඔහොම නවතිනවා heyjin.....තමුසෙට මොකක්දකොල්ලත් එකාත් එක්ක තියෙන සම්බන්දේ...

🌷කවුරැ ගැනද අහන්නෙ...

මන් අහන්නෙ උබේ අතේ එල්ලිලා ඉන්න එකා ගැන.....

🌷කවුරැවත් මගෙ අතේ එල්ලිලා හිටියෙ නෑ...කොහේවත් යන අය කියන දේවල් වලට මොකද අප්පා විශ්වාස කරන්න යන්නෙ....

මට ඇත්ත දැනගන්න ඕන...මන් හොද හිතින් අහන්නෙ...

ඔය දේවල් පස්සෙ කතා කරගමු...දුවට මහන්සිත් ඇතිනෙ...අනෙ මහත්තයා.....

පැත්තකට වෙයන්....

ඒත් එක්කම ඔහු ඇයව තල්ලු කරා.yeonjun ගෙ අත මිට මෙලවෙන්න ගත්තෙ හිතට ආව තරහත් එක්ක.පුංචි කාලෙ ඉදන්ම yeonjun තමන්ගෙ තාත්තට පොඩ්ඩක්වත් කැමති වුනේ නෑ.

🌷ඔයාට බෑ අම්මට එහෙම රිද්දන්න.....

ඒත් එක්කම ඔහු heyjin අත ගහන්න අත උස්සද්දිම yeonjun ඔහුගෙ අත තදින් අල්ල ගත්තෙ heyjin ට ගහන්න බැරි වෙන්නම.මේක yeonjun ගෙ පලවෙනි වතාව නෙවේ එයාගෙම අප්පට විරැද්ධ වුනු...

💚මේක වැරදියි Mr.choi....ගොඩක් වැරදියි....

මේක තමුන්ට අදාල දෙයක් නෙවේ yeonjun...අනික තමුනුත් මේ දේවල් වලට වගකියන්න ඕන...තමුසෙ තමුසෙගෙ නංගිව හරියට බලාගත්තනම් මේ විදියට එක එකා එක්ක රවුම් ගහන්න යන්නෙ නෑනෙ....

💚ඒ heyjin ගෙ යාලුවෙක් විතරයි....නැතුව එයාගෙ boyfriend නෙවේ...

මගෙ ඇස් දෙකටම දැක්ක දේ තමුන් කොහොමද බොරැ කියන්නෙ....

💚මොකද පිටතින් පේන්න තියෙන ගොඩක් දේවල්වල ඇතුලත ගොඩක් වෙනස් නිසා....

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)Où les histoires vivent. Découvrez maintenant