episode 20 (hm..finally)

18 5 22
                                    

🎤කොහොමද දැන් මේ heroට..

ඒත් එක්කම yoon වගේම yeonjun තුත් තමන් වාඩි වෙලා ඉදපු තැන් වලින් නැගිට්ටෙ jin ආපු නිසා.

🎤නැගිටින්න ඕන්නෑ වාඩි වෙන්න..

💚sir හොදින් නේද...

🎤ඔව්..
මන් ඔයාගෙ අප්පාව දන්නවා yeonjun..

💚ආ..හ්..??sir මාව දන්නවද..

🎤හම්...ඒත් අපි මීට කලින් කතා කරලා නම් නෑ.

💚හම්..

🎤ඔයාට තුවාල එහෙම වුනේ නෑ නේද..

💚නෑ sir..

🎤මට jin කියන්න..sir කියනකොට මන් වයසයි වගේනෙ..

💚හරි සර්..අ..අ..මම..මන් කිව්වෙ jin..

🎤හම්...ඔයා කොහොමද මේ දේවල් දැනගත්තෙ..

yeonjun තමන්ට ඇහිච්චර වගේම සිද්ධ වෙච්ච දේවල් සේරම jin ට කියලා දැම්මා.ඒ වෙලාවෙදි jin ගෙ මනසට ආපු එකම නම වුනේ....

🎤හම්..මට හිතාගන්න පුලුවන්..

💚මේක කවුරැ කරන්න ඇතිද කියන එක මට තාමත් හිතාගන්න බෑ..ඔයා දන්නවද මොකක් හරි දෙයක් ගැන..

🎤හම්..ඒ දේවල් එලියට ඒවි හරිම වෙලාවට.දැන් මට වෙනම දෙයක් කරන්න තියෙනවා කරදර වුනු හැම කෙනෙක් වෙනුවෙන්ම..අපි පස්සෙ හමු වෙමු yeonjun..ඔයාගෙ girl friend ට ඉක්මනින් හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

Jin කිව්වෙ කොල්ලගෙ ඇස් ලොකු වෙද්දි.ඒත් එක්කම සීරියස් මූඩ් එකකුත් අරන් jin hospital එකෙන් පිටත් වෙලා ගියේ හැම සාක්ෂියක්ම හොයා ගන්න.

💙yoooon..!!!!

ඒත් එක්කම එතනට කඩා බිදගෙන soobin ආවෙ කෙල්ලට මොනා වෙලාද කියලා දන්නෙ නැතිව.

🌸හප්පා මොකෝ මේ මැරතන් එකක්වත් දිව්වද..

💙ඕ..ඔයා හොදින් නේද...

🌸හම්..ඔව් ඕව්..

💙මට සමාවෙන්න yoon..මන් එන්න පරක්කු වුනා..

🌸ඒකට කමක් නෑ.මන් දැක්කා අර ගොබ්බ guard කෙනෙක් මනුස්සයෙක්ව උස්සගෙන එලියට අරන් යනවා.ඒක නිසා මොකුත් කියන්නෑ..

💙ඔයා මාව දැක්කද..

🌸මට එයා ලගට යන්න දෙනවා ඕයි..මගෙ කෙල්ලට මොනා වෙලාද දන්නෑ කියලා කෑ ගැහුවා එක්කෙනෙක්..

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)Onde as histórias ganham vida. Descobre agora