episode 6(first meet..)

22 7 17
                                    

Ji yeon..එයා මොකද මෙහෙ මොකද කරන්නෙ...

Jin, ji yeon ගිය දෙසට යන්න හදද්දිම එතනට namjoon ආවා.

Joon:Jin...

🎤namjoon...

Joon:මේ පැත්තෙන් යන්...

🎤නෑ joon මන් ji yeon ව දැක්කා...මට හිතෙන්නෙ කෙල්ල අඩනගමන් එලියට ගියේ...මොනා වෙලාද දන්නෙ නෑ...

Joon:ඔයාට විශ්වාසමද ඒ එයා කියලා...

🎤ඔව් joon...මන් ටිකක් බලලා එන්නම්...

Joon:ok jin...

Jin ඉක්මනින් එලියට ගියත් ji yeon ව පේන්න හිටියෙ නෑ.jin ඇයව හැම තැනකම වගේ හෙව්වත් ඇය පේන්න හිටියෙ නෑ.හිතට ආව ප්‍රශ්නාර්ථයක් එක්ක jin ආයෙමත් hospital එක ඇතුලට ගියේ jeong ගැන බලන්න....

Ji yeon ගොඩක් දුර දුවගෙන ගියෙ හිතේ තිබුනු කම්පනයත් එක්ක.ඒ වෙනකොටත් රෑ වෙන්න ලං වෙලා තිබුනා.තනියම පාරේ හඩමින් ji yeon ගොඩක් දුර ගියේ තමන්ගෙ හිතේ තියෙන මතකයන් වල අතරමං වෙනගමන්...

යන්නෙ කොහෙද කියලාවත් නොදැන ji yeon ඇවිදගෙන ගියා.ඇයට දැනුනෙ ඇයව මෙච්චර කාලයක් පාවිච්චි කරලා තියෙනවා වගේ හැගීමක්...ji yeon ඒත් එක්කම ගියේ පාලුම කොටසකට...එතන නිශ්ශබ්දතාවයෙන් පිරිලා තිබුනා.ඒ නිශ්ශබ්දතාවෙත් එක්ක ji yeon ට දැනුනු තනිකම එන්න එන්න ම වැඩි වුනා.ඒත් එක්කම ji yeon ගියේ කවුරැවත් පේන්න හිටියෙ නැති උස building එකක් උඩට...ji yeon එතනට වෙලා තනියම හිටියෙ හැම දේකින් ම හිතින් ඉවතට යන ගමන්... හදවත පසාරැ කරන් එන දුකත් එක්ක මුසු වුනු කදුලු ji yeon ගෙ ඇහැ අගින් නැවත නැවතත් වැටෙන්න ගත්තෙ කවදාවත් එච්චරටම හඩන්න තරම් දෙයක් සිදු වුනේ නැති නිසා.ඒත් එතන තමන් විතරක් නෙවේ තවත් කෙනෙක් ඉන්නවා කියන එක ඇයට තේරැනෙ නෑ.ඒ.....
























Yeonjun....ඔව්...එයත් එතන හිටියා.ඔහු ji yeon දිහා බලන් හිටියා.තනියම මේ වගේ තැනකට ඇවිත් අඩන්න තරම්ම එයාගෙ හිත රිදිලද....සමහර විට පවුලෙ ප්‍රශ්නක් වෙන්න ඇති මට වගේම....yeonjun හිතුවා...

ඔව්...ඒ දේ ඇත්ත.....දෙන්නටම තියෙන්නෙ පවුලෙ ප්‍රශ්න...විසදුමක් හොයා ගන්න අමාරැ ප්‍රශ්න....yeonjun ඇය දිහා යොමු කරන් ඉදපු තමන්ගෙ නෙත් වලින් වෙනත් පැත්තක් බලාගත්තෙ තමන් දිහා කවුරැහරි බලන් ඉන්නවා කියන හැගීම ඇයට නොදැනෙන්න...

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)Where stories live. Discover now