episode 3(friend....)

33 9 13
                                    

ගොඩක් වෙලා ගියලාට පස්සෙ ji yeon wash එකක් දාන්න ගියේ කදුලුත් පිහදාන්.රෑටවත් මොකුත් කරන්නෙ නැතිව ji yeon නිදාගත්තෙ ඇගටවත් පන නැති ගතියක් තියෙද්දි.....

.
.
.
.
.
.
.

Next day....

Heyjin university එකේදී ගෙදරදි වුනු හැම දෙයක්ම beomgyu ට කිව්වෙ හිතේ තිබුනු දුකත් එක්ක.beomgyu පුලුවන් තරම් heyjin ගෙ හිතේ තිබුනු දුක නැති කරන්න උත්සහ කලා.heyjin වගේම beomgyu හිටියෙ කවුරැවත්ම නැති තැනක නිසා ඇය beomgyu ට ගොඩක් ලංවෙලා හිටියා.

🌷b..beom...gyu....

💞හම්.....

🌷ඔ..ඔයා ම..මාව මොන දේ වු..වුනත් ද..දාලා යන්..නෙ නෑ නේ.ද...

💞 නෑ heyjin... මන් ඔයාව දාලා යන්නෙ නෑ....මන් මොන දේ වුනත් ඔයත් එක්ක ඉන්නවා...ඔයාට මාව ඕන නැති වුනත් මන් ඔයා ලග හැම වෙලාවකම ඉන්නවා....

Beomgyu ගෙ ඇස් වලින් පෙනුනු විශ්වාසය නිසාම heyjin ගෙ හිතට සැනසීමක් දැනුනා.ටික වෙලාවකට පස්සෙ heyjin තමන්ගෙ කදුලු පිහ දාන් beomgyu ගෙ උණුහුමෙන් ඈත් වුනේ යන්න වෙලාව හරි නිසා.

🌷මන් යනවා beomgyu....

💞........

ඔහු කිසිවක් කිව්වෙ නෑ.ඒ වෙනුවට beomgyu කලේ heyjin ව තදින් වැලදගත්තු එක...heyjin ද ඔහුට ඉඩ දුන්නා...ඉන් පසු ඇය beomgyu ගෙ තොල් වලට හාදුවකුත් දෙන ගමන් එතනින් පිටත් වුනා.ඇය යන දිහා beomgyu බලන් හිටියා.

💞මොන දේ වුනත් මන් ඔයාව දාලා යන්නෙ නෑ...ඒ වගේම ඔයාට මාව දාලා යන්න දෙන්නෙත් නෑ heyjin...ඔයා මගෙම විතරයි හැමදාමත්....ඒ දේ කවදාවත් වෙනස් වෙන්නෙත් නෑ...මම ඒ දේ වෙනස් වෙන්න ඉඩ තියන්නෙත් නෑ...heyjin...දෛවය කියන දේ අපිට වෙනස් කරන්න පුලුවන්....මට ඒක විශ්වාසයි....

Beomgyu තමන්ටම හිතින් කියාගත්තා.මේ වෙන දේවල් නිසා yeonjun ගෙ හිත කැලබිලා තිබුනා.ටික වෙලාවකට පස්සෙ classroom එකට beomgyu ආවත් ඔහු yeonjun සමග බොහෝ වෙලාවකින් පසුවවත් වචනයක්වත් කතා කරන්න ගියේ නෑ.ඒ නිසාම අනිත් තුන් දෙනත් කටක්වත් අරින්නෙ නැතිව හිටියෙ මල මූසල මූකලාන නිහැඩියාවක ගතියක් දැනුනු නිසා.

💙මේක ඇති බන් හොදටම....!!!!
උබලා උදේ ඉදන් වචනයක්වත් කතාවක් නෑ...මොනාද වුනේ කියපියව් යකෝ....!!!

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)Where stories live. Discover now