episode 17

13 5 2
                                    

හම්..දැන් මෙතනින් යන්න..

ඒත් එක්කම එතන සිටි කෙනා එතනින් පිටත් වෙලා ගියා.කලින් plan එක වගේම දරැණු plan එකක් මේ වතාවෙදිත් mis.sofi ක්රියාත්මක කරන්න යන්නෙ කියන එක කොහොමත් රහසක් නෙවේ...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

one day later...

සති කිහිපයක නිවාඩුවකට පස්සෙ හැම කෙනෙක්ම univercity එකට පිටත් වුනා.ඒ වෙනකොටත් අහබු සිදුවීම් කියන්නෙ නම් කට්ටියන්ට ඒ හැටි හිතන්න කාරණා නෙවේ...

💙අඩේ අරෑ නෑනෙ බම් තාම..

🌷යාලුවෙක් වෙලත් ඒ මනුස්සයා ගැන එකෙක්වත් දන්නෑ..අම්මපා ඔහේලා නම්...

💞ඔයා දන්නව නම් කියන්නකො එහෙනම්..ඔයානෙ එයාගෙ නංගි..

beomgyuට බ්රේක් නැතිවම කියවුනු වචන ටික ඇහෙද්දි පුච්චලා එතනම රෝස් කරලා අලු කරලා කුඩු කරලා දාන්න පුලුවන් බැල්මක් heyjin දැම්මෙ කොල්ලගෙ කට වැහෙන්නම.

💜ඌ එන වෙලාවක එයිනෙ බම්..හෙන ගහන්නෑනෙ ඕකා නාවා කියලා..රෙද්ද...

🐞අ...ම්..hi...

min ra එතනට ආවෙ hi කියාගෙනම.ඇය huenin දිහා බලන්නෙවත් නැතිව කතා කරා.

🌸හෙල්ලෝ කෙල්ලෙ..

🐞අ..ම්..ara ආවෙ නැද්ද...

🌸තාම නෑ මචම්..

🐞හම්..හ..හරි එහෙනම්..ම..මන් යනවා..

min ra ගොත ගහ ගහ කතා කරේ huenin තමන් දිහාම බලන් ඉන්නෙ කියන එක notice වුන නිසා.huenin ට min raත් එක්ක කතා කරන්න ඕන වුනත් ඒ හැම දෙයක් ම හිතේ හිර කරන් min ra යන දිහා බලන් හිටියා.

🌸කෙල්ලෙ ඔයා තනියම යනවදෝ....

min ra මොකුත් නොකියා බොරැ හිනාවකුත් දාන ගමන් එතනින් ගියා.

🖤hellow boyzzzz

ඒත් එක්කම එතනට tea කඩා පාත් වුනේ soobin ගෙ කරේ එල්ලෙන ගමන්.

🌸හාපූ ආව විදියෙ හැටි විතරක්...

🖤ඇයි මොකක් හරි අවුලක් තියෙනවද sis..

🌸නෑ නෑ..

🖤අඩේ මෙතන එකෙක් අඩුයි වගේ නැද්ද බන්..

💞ඒ හරකා එනකන් තමා ඉන්නෙ..නැතුව කැහිල්ලටයැ..

🌷beomgyu මොනාද ඔයා ඔය කියවන්නෙ ආ..

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)Donde viven las historias. Descúbrelo ahora