episode 9(accident...)

33 7 31
                                    


Yeonjun කොහොමත් කැමති වුනේ තනියම...තනිකඩව තමන්ගෙ ජීවිතේ ගෙවන්න..කිසි බැදීමක්වත් නැතිව..එහෙම වෙනකොට වේදනාව දැනෙනවත් අඩුයිනෙ...ඒත් yeonjun ට අතාරින්න බැරි බැදීම් පවා තිබුනා..

.
.
.
.
.
.
.
.
.
.

Next day.....

උදෙන්ම hayoonතුයි min raයි ලෑස්ති වුනේ වටයක් ඇවිදලා එන්න කියලා හිතාගෙන.

🌸ලෑස්ති වෙලාද ඉන්නෙ..

🐞ඕ....ඔයැයි එතකොට...

🌸මන් දැන් ගේ ඉස්සරහ ඉන්නෙ..

🐞ඔයැයිගෙ ගෙදර ඉස්සරහද මගේ ගෙදර ඉස්සරහද...

🌸නෑ මන් ඉන්නෙ පිස්සන් කොටුව ඉස්සරහ..එනවා එලියට...

🐞ඕකේ ඕකේ.....!!!

Min ra සේරම පෙරලන් ගෙදරින් එලියට ආවෙ hayoon මරාගෙන කන්න තරම් සීන් එකට කතා කරපු නිසා.

🌸පුහ්...ඇති යන්තම් ආවා...අපි දැන්වත් යන්ද මැඩම්...

🐞යන් යන් අලේ...ඔයාට ඩොං යනෝනෙ ඉතිම්...හූ..ම්....

🌸ඊයා...ඔයිට වැඩිය තොත්ත බබාලා හොදයි..

🐞යැයි යැයි යැයි තමා..මෙතන පොඩ්ඩක් හුරතල් වෙන්න බැලුවම.....

🌸හුරතල් කරන්න මට තව අය මදිවටයැ...

🐞හම්.........ඒකත් ඇත්ත....

Min ra තමන්ගෙ hayoon ගෙ අතත් එක්ක පටලව ගන්න ගමන් කිව්වෙ ලාමක හිනාවක් දාන ගමන්.ටික දුරක් යනකොට ඩබලටම හොදට හුරැ පුරැදු මුහුනක් දකින්න ලැබුනා.

🐞ඒහ්..

🌸මොකෝ..

🐞ඔයැයිගෙ අරයා ඉන්නෝ අර පැත්තෙ...

🌸මොන හරැපයක්ද කියවන්නෙ...

Hayoon ඒත් එක්කම අනිත් පැත්ත බලද්දි තමා දැක්කෙ soobin ඉන්න වගක්..

🐞ඒ...එයත් එක්ක ඉන්න අර කෙල්ල කවුද....

Hayoon soobin දිහාවට වැඩිය ඒ කෙල්ලට ඇහැ දැම්මෙ soobin ගෙ අතේ එල්ලිලා ඉදපු නිසා.

🌸මන් දන්නවයැ...

Hayoon min ra වත් pass කරගෙන එතනින් මාරැ වෙන්න හැදුවෙ soobin ට පේන්නෙ නැති වෙන්න.

🐞ඒහ්..නවතිනවකෝ...

🌸එනවනම් එනවා..මන් යනවා...

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)Where stories live. Discover now